සුද්දෝ යද්දි අපේ රට ...
1948 සුද්දෝ ලංකාව අත්හැරලා යද්දි අපිට විශාල විදේශීය මුදල් සංචිතයක් හිමි කරලා දීලා තමා ගියේ ..සුද්දෝ අපේ රටෙන් යද්දි ඔවුන් අපට හිමිකර දුන් සංචිත වලින් අපට මාස 17 ක් පමණ භාණ්ඩ ආනයනය සඳහා මුදල් තිබ්බා ..ඒ කියන්නේ ඒ කාලේ අපේ රට තමා දකුණු ආසියාවේ පෝසත්ම රට ..අපේ දේශීය පාලකයෝ පත්වුණාට පස්සේ අද අපේ මහබැංකු සංචිතයේ තරම ඔයාලා හැමෝම දන්නවනේ .....
ගොඩක් අයගේ මතයක් තියෙන්නේ සුද්දෝ රට කෑවා කියලා ..ඇත්තටම එහෙම නෙවෙයි .කෝල්බෲක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලැබෙන තුරා වියදමට හරියන බදු ආදායමක් ඔවුන්ට ලංකාවෙන් හම්බුන්නෑ .ඒ හින්දා ඔවුන්ට සිද්ධ වුණා බ්‍රිතාන්‍යයේ මහා ආණ්ඩුවෙන් රන් පවුම් ලංකාවට ගේන්න ..ලංකාවේ වියදමට.අපේ රටේ පාලකයෝ වගේ නෙවෙයි ඒ අයට හොඳ මූල්‍ය ශික්ෂණයක් තිබ්බ මුදල් පිළිබඳ ..ඒ කියන්නේ ආදායමක් නැත්නම් වියදම් කරන්නෙත් නෑ ..ඒකට අද ...
ඉතිං සුද්දෝ එයාලට ආදායම් උපදවා ගන්න මාර්ග හැදුවා...ඒ හින්දයි කාලේ අයවැය ලේඛනය එක්කෝ තුලිත අයවැයක්..නැත්නම් ඒකෙ අතිරික්තයක් තිබ්බා ...ගොඩක් අය හිතන්නේ සුද්දෝ අපිට දුම්රිය මාර්ගය දුන්නෙ අපේ රටේ ධනය සූරා කාල කියලා ..එහෙම නෙවෙයි,දුම්රිය මාර්ගය හදන්න අපේ රටේ ආදායම ප්‍රමාණවත් නොවූ නිසා ලන්ඩන් ප්‍රාග්ධන වෙළෙඳපොලේන් රන් පවුම් ණයට ගන්න සිද්ධ වුණා ..උදාහරණයක් විදියට 1864 නුවර කොළඹ දුම්රිය මාර්ගය හදද්දි ඒකට පවුම් මිලියන දහදාහක් ඉල්ලලා ඒ කාලේ ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය යටත් විජිත ලේකම්ට ඉල්ලීමක් කළා ..ඒකට ණය දෙන්න කොන්දේසි දෙකක් ප්‍රධානව ඉදිරිපත් කළා ..
1.නය මුදල් දුම්රිය මාර්ගයේ සෑදීමටම යොදවලා ඒ ලාභදායීව පවත්වා ගැනීම
2.ණය ආපසු ගෙවීමට ලැබෙන ලාභයෙන් කොටසක් විශේෂ අරමුදලකට බැර කිරීම(අපි මේවට කියනවා නිදන් අරමුදල් කියලා )
මේ දුම්රිය මාර්ග සෑදීමෙන් වාසි උනේ බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ට..එයාලා කරත්තවලින් කොළඹ වරායට ගෙන ආපු භාණ්ඩ ඉක්මනින් දුම්රියෙන් කොළඹට ගේන්න පුළුවන් වුණා ..ඒකට එයාලගෙ මුදලක් ගත්තා ..ඉතිං අර කලින් කිව්ව නිදන් අරමුදල ගත්ත ණය 6% ක පොලියට ගෙවලා ණයෙන් නිදහස් වෙලා තවත් අතිරික්තයක් ඉතුරු උනා ..මේක අපේ රටේ ඇඳපු හැම දුම්රිය මාර්ගයයකම සිද්ධ වුණා ...
ඔන්න ඔය කියන අතිරික්තයෙන් තමයි අපි නිදහස් අධ්‍යාපනයයි නිදහස් සෞඛ්‍ය යයි පටන් ගත්තේ ..ඒ උනාට සුද්දා අපෙන් ගියාට පස්සේ අපිට ඒ ආදායම නැති වුණා ..ඒක හින්දා නිදහස් අධ්‍යාපනයට නිදහස් සෞඛ්‍යයට වියදම් කරන්න අතිරික්ත මුදල් අපිට හම්බුනේ නෑ...1970 ආචාර්ය එන් එම් පෙරේරා මහතා රෝහල් වලින් සත 25 ක මුද්දර බද්දක් අය කරලා තියෙනවා ..ඒක ජේ ආර් ජයවර්ධන මහතා නැවැත්තුවේ නැත්නම් අද අපේ සෞඛ්‍යය මිට වඩා හොඳ තැනක තියෙනවා
ඉතින් දැන් තේරෙනවනෙ සුද්දෝ යද්දි අපේ රට කොතනද තිබ්බෙ කියලා ..මේ දේශපාලකයන් තමා අපේ රට විනාශ කළේ ..දැන් තත්වය ඔයාලා හැමෝම දන්නවනේ ..