සුද්දෝ රට ගොඩ ගන්න විදින දුක.....

redux

Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    lol americawat tawa awrudu 15kin wage ohoma tamai. Oku bottu pitin cheeneta pani eeta passe. Awrudu 15 kata passe awit me post eka bump karapan
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    දැනුත් කරන්ට් නෑ බං.. මොනිටර් off කරගෙන ලැප් එකට කොට කොටා ඉන්නවා දාඩිය පිහ දදා :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,798
    113
    එකමත් එක රටක
    amo amo candle light dinner දැකල නැති ගුපියෝ .

    4B47sN6.jpg
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඩොලර් නැති නිසානෙ තෙල් ගන්න බැරුව ලයිට් කපල තියෙන්නෙ.
    මේ එන සුද්දො ඩොලර් ගේන්නෙ නැත්ද එතකොට?
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    ඩොලර් නැති නිසානෙ තෙල් ගන්න බැරුව ලයිට් කපල තියෙන්නෙ.
    මේ එන සුද්දො ඩොලර් ගේන්නෙ නැත්ද එතකොට?
    Dan ena suddo kanneth chun pan yako
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සුද්දන්ට කියාපල්ල රටින් එනකොට තෙල් ටිකක් අරන් එන්න කියල