සුද්දෝ හිගා කයි

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සුද්දෝ හිගා කයි

    thttht.gif

    තව ටික කාලෙකින් සින්හල හිගන්නෝ හිග වෙයිද දන්නේ නැ මුන් කට්ට්ය ඉදලා තියෙන්නේ බම්බලපිටියේ උපුටා ගත්තේ ලන්කා සි නිව්ස් වලින්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය සුද්දො නෙමෙයි බන්, පකිස්තාන් උන්. රෙෆියුජී ගහලා ලන්කාවේ ඉන්නේ. පහුගිය සතියේ කොට් ඔඩරයක් ආවා, මෙයාලා ආපහු යවන්න කියලා, නමුත් UNHCR එක වෙනුවෙන් අපි කතා කරලා කට්ටියක් විතරක් යවන්න ආන්ඩුවත් එක්ක කතා කලා. පව්, මේ අය පකිස්තානේ ක්‍රිස්ටියන්ස්ලා. මුස්ලිම් උන් නැත්තම් මරනවා කියලා තර්ජනය කරලා එලවලා.. මුස්ලිම් උන් වගේ කොන කපපු චාටර් කුඩු ගේන උන් නෙමෙයි..

    asylumsl_595.jpg
     
    Last edited:

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    ඔය සුද්දො නෙමෙයි බන්, පකිස්තාන් උන්. රෙෆියුජී ගහලා ලන්කාවේ ඉන්නේ. පහුගිය සතියේ කොට් ඔඩරයක් ආවා, මෙයාලා ආපහු යවන්න කියලා, නමුත් UNHCR එක වෙනුවෙන් අපි කතා කරලා කට්ටියක් විතරක් යවන්න ආන්ඩුවත් එක්ක කතා කලා. පව්, මේ අය පකිස්තානේ ක්‍රිස්ටියන්ස්ලා. මුස්ලිම් උන් නැත්තම් මරනවා කියලා තර්ජනය කරලා එලවලා.. මුස්ලිම් උන් වගේ කොන කපපු චාටර් කුඩු ගේන උන් නෙමෙයි..

    asylumsl_595.jpg
    bump
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,539
    22,218
    113
    Gotland
    හම්බ පක්කු ගෙන් හිරිහැර වෙන ක්‍රිස්ටියන් උනුත් ඉන්නව. හැබැයි ගොඩක් උන් බොරුවට තමන් ක්‍රිස්තියන් කියල ආපු හම්බයෝ ඉන්නේ. මොකද එලකිරියේම ක්‍රිස්තියන් මෙම්බර් කෙනෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ සීන් එක.

    තියාගන්නව නම් හොඳට හොයල බලන්න වෙනව මුන් සතපහකට සුවර් නෑ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඔය සුද්දො නෙමෙයි බන්, පකිස්තාන් උන්. රෙෆියුජී ගහලා ලන්කාවේ ඉන්නේ. පහුගිය සතියේ කොට් ඔඩරයක් ආවා, මෙයාලා ආපහු යවන්න කියලා, නමුත් UNHCR එක වෙනුවෙන් අපි කතා කරලා කට්ටියක් විතරක් යවන්න ආන්ඩුවත් එක්ක කතා කලා. පව්, මේ අය පකිස්තානේ ක්‍රිස්ටියන්ස්ලා. මුස්ලිම් උන් නැත්තම් මරනවා කියලා තර්ජනය කරලා එලවලා.. මුස්ලිම් උන් වගේ කොන කපපු චාටර් කුඩු ගේන උන් නෙමෙයි..

    asylumsl_595.jpg

    හම්බ පෙනුමක් නම් නැ තමයි.ඒත් ගෑණි ඔලුව වහගෙන නේ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාත් ආගමේ තමයි කොහොමහරි පින්තුරේ ඉන්නේ ආගමේ සෙට් එකක් මොන රටේ වුනත් ආදාල බලදාරියා ව්සින් මේ ගොල්ලන්ව ඉන්න කැම්ප් එකක් වත් හදලා දැම්මනම් හරි:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හම්බ පක්කු ගෙන් හිරිහැර වෙන ක්‍රිස්ටියන් උනුත් ඉන්නව. හැබැයි ගොඩක් උන් බොරුවට තමන් ක්‍රිස්තියන් කියල ආපු හම්බයෝ ඉන්නේ. මොකද එලකිරියේම ක්‍රිස්තියන් මෙම්බර් කෙනෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ සීන් එක.

    තියාගන්නව නම් හොඳට හොයල බලන්න වෙනව මුන් සතපහකට සුවර් නෑ.
    ඉස්සර මීගමුවට ආවලු එහෙම අය ඇෆ්ගන් උනුත් ආවලු. නමුත් UNHCR එක මැදිහත් උනාට පස්සේ දැන් එහෙම නැ. ලන්කාවේ දැන් පාකිස්තාන් උන්ට ඔන් අරයිවල් දෙන්නෙත් නැ. මේ ගොඩක් පවුල් එක්ක මම කතා කලා ලන්කාවේ ඉන්නකොට, පව්, එයාලව මරනවා කියලා බය කරලා, සමහර අයගේ නැදැයන්ව මරලා. ආගම වෙනස් කරන්න බැ කියපු අය තමා ඔය ඉන්නෙ. රෙෆියුජී වීම තරම් අප්‍රසන්න දෙයක් තවත් නැ බන්. ඒක මැරෙනවට වඩා අමාරුයි. තමුන් ඔනේ දුකක් වින්දත් තමන්ගේ අම්මා තාත්තා සහොදරයො දුක් විදිනකොට ඉවසගන්න බැ.,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හම්බ පෙනුමක් නම් නැ තමයි.ඒත් ගෑණි ඔලුව වහගෙන නේ?
    ඒ ඇදුම විතරයි මචන්. බුර්කා අදින්නේ නැ මෙයාලා. ක්‍රිස්තියානි ආගමේ එන මරියතුමී කියන කෙනත් ඇන්දේ ඔය විදියට. පාරම්පරික ඇදුමක්.

    ඔය මිනිස්සුන්ට ඔනේ විදියකට ඉන්න පුලුවන්, ලන්කාවේ විදියට රෙද්ද හැට්ට ඇදන් ඉන්න කිව්වත් ඉදියි. යන්න තැනක් නැති කමට ඔය ඉන්නේ. කැමැත්තෙන් නෙමෙයි. අරාබිය පැත්තේවත් ගන්නේ නැ මුස්ලිම් නොවෙන නිසා. මම හිතන්නේ මෙයාලට ලගදිම අයර්ලන්ඩ්වලයි ෆ්‍රාන්ස්වලයි රෙෆියුජී හම්බ වෙයි.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උන් පරිස්සම් වුනොත් හොදයි ලංකාවේ ඉන්නවා මහා චාටර් එවුන් මේ වගේ අසරණ මිනිස්සුන්ව හූරගෙන කන.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උන් පරිස්සම් වුනොත් හොදයි ලංකාවේ ඉන්නවා මහා චාටර් එවුන් මේ වගේ අසරණ මිනිස්සුන්ව හූරගෙන කන.
    හැබැයි බන් තාම නම් ඔය පොඩි ලමයෙකුටවත් ගැනු කෙනෙකුටවත් ලන්කාවේ උන්ගෙන් කරදරයක් වෙලා නැ. එහෙම කිසිම පැමිනිල්ලක් තිබුනේ නැ, ඒ අතින් ලන්කාව සේෆ්. මිනිස්සු ලන්කාවේ ඉන්න බැ කියලා කරදරයි දුශ්කරයි අමාරුයි කිව්වට ඔය මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක බැලුවහම උන්ට ලන්කාව ස්වර්ගයක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හැබැයි බන් තාම නම් ඔය පොඩි ලමයෙකුටවත් ගැනු කෙනෙකුටවත් ලන්කාවේ උන්ගෙන් කරදරයක් වෙලා නැ. එහෙම කිසිම පැමිනිල්ලක් තිබුනේ නැ, ඒ අතින් ලන්කාව සේෆ්. මිනිස්සු ලන්කාවේ ඉන්න බැ කියලා කරදරයි දුශ්කරයි අමාරුයි කිව්වට ඔය මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක බැලුවහම උන්ට ලන්කාව ස්වර්ගයක්.

    දැන් තියෙන තත්වේ අනුව ගෑණුන්ටවත් ළමයින්ටවත් නෙවෙයි පිරිමින්ටයි ලොකුම ප්‍රශ්ණ. :baffled:
    අර video එකකුත් තිබුනේ කෙල්ලෙක්ට නිකම් විහිළු කරලා ඌට පළු යනකම් ගහපු හැටි එකෙක් වත් බේරුවේ නෑ තව record කරල liveleak එකේ දාලා abuse කරපු නිසා ගහලා කියලා ඒකේ ඉන්න එවුන් ඉන්දියාව ලංකාවට සමකරල කියනවා රේප් කේස් එකක් කියලා හිතලා. තව අබාධිත හමුදා සෙබළෙක්ට මේ ළගදි සපත්තුවකින් ගහලා ඔළුව පලලා තිබුනා ඇගේ වැදුනා කියලා. :oo:
    ගෑනුන්ට තියෙනවා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය,වනිතා කටයුතු අංශය තව NGO අරවා මේවා, UN එකේ United Nations: Development - Advancement of Women එතකොට ගෑනුන්ට කරදර කොහේද වෙන්නේ?