Questions සුද්දෝ soft drinks diabetes

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,109
    4,109
    113
    සුද්දෝ soft drinks එහෙම ගොඩක් බිව්වට උන්ට diabetes එහෙම වැඩිය එන්නේ නැත්තේ ඇයි ?
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,109
    4,109
    113
    Prevalence_of_Diabetes_by_Percent_of_Country_Population_%282014%29_Gradient_Map.png
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,428
    113
    ගොඩක් උන් ඇවිදිනවා. ටොයිලෙට් එක ලඟටම ත්‍රයි ලෝක පූට්ටුවෙන් ගිහින් බස්සනේ නෑ. අඩුකුලේ කැත කලු සින්හෙළු වගේ කොත ගහලා බත් ගිලින්නේ නෑ. හොරා කන්නේ නැති නීතිය හරියට ක්‍රියාත්මක වෙන හොඳ රාජ්‍ය පාලනයක් තියෙනකොට මිනිස්සුන්ට ස්ට්‍රේස් අඩුයි. ජානමය හේතුත් ඇති ඉතින්, යක්ඛයෝන්ගේ වගේ කළු ජරාව නෙමෙයිනේ :ROFLMAO:.