සුද්ද කරන්නෙත් කොපි තමා

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Linkin Park ල ගැන අයී අමුතුවේන් කියන්න් ඔනි නෑනේ? මන් රොක් අහන්න ගත්තේ ඇත්තටම කිව්වොත් මුන්ගේන්
    Bringme the horizon මේ සෙට් ඒක ටිකක කාලෙකට කලින් ආවේ ටිකක් පරණයි 2004 වගේ තමා මේ සෙට් ඒක කරලියට බැස්සේ

    Linkin Park ලගෙන් පස්සේ ආදේශකයක් හොය හොය හිටියේ... රම්පෙට පොරි මුන් Bring me the Linkin Park වගේ

    මේදෙක අහල බලන්න...

    1X1


    TearDrops



    ඔය දෙක හදල තියෙන්නේ Linkin Park ලගේ මෙන්න මේ දෙක අභාෂයට අරගෙන

    Somewhere I belong


    Paper Cut




    මේ තියෙන්නේ උඩ කියපු 1X1 ඒකයි Paper Cut ඒකයි ඒක්කහු කරල හදපු පට්ටම පට්ට මෑෂප් ඒකක්... අයි සුපිරියම හදල තියනවා