සුද්ධවාස බ්‍රහ්ම ලෝක

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    සුද්ධවාස බ්‍රහ්ම ලෝක

    දන්න කෙනෙක් මට කියනවද බුදු දහමෙ සුද්ධවාස බ්‍රහ්ම ලෝක . ඒවගෙ ඉන්න බ්‍රහ්මයන් ගැන විස්තර කරන සූත්‍රයක් හෝ ධර්ම කොටසක් ගැන. ගොඩක් පින්
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    දන්න කෙනෙක් මට කියනවද බුදු දහමෙ සුද්ධවාස බ්‍රහ්ම ලෝක . ඒවගෙ ඉන්න බ්‍රහ්මයන් ගැන විස්තර කරන සූත්‍රයක් හෝ ධර්ම කොටසක් ගැන. ගොඩක් පින්

    සුද්ධ වාස බ්‍රහ්ම ලෝකය තියෙන්නේ යොදුන් මිලියන හත්දාහක් දුරින්.එම ලෝකයේ ඉන්න බ්‍රහ්මයන් ඉතාමත් පින් පිරූ අය.ඒ වගේම අරූප ලෝකයක්.එයාලට රූපාචර නැත.රූප ගෝචරද නැත. තවද එයාලගේ අයු කාලය වසර කෝටී ගානකටත් එහා.හුගක් වෙලාවට මෙය යම් කිසි සීමා සහිත අමරනීයත්වයක්.මෙම බ්‍රහ්මයන් මිනිස් ලෝකයට කිසිම සම්බණ්දයක් නැති අය.ඒ වගේම ඔවුන්ගේ ගනනද ඉතා සිමීතය.ඔවුන්ට උසස් තලයෙන් පහල තලයට බැසීමට නොහැක.එතරම් වූ උසස් තලයක තමයි ඔවුන් සිටින්නේ.ඔවුන්ගේ ශක්තිය සුද්ධාලෝකය කියල බන පොත් වල ඇත.
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    සුද්දාවස බර්හ්ම ලොක වල ඉපදෙන්නෙ අනාගාමි වුන අය. එයාල එහෙම ඉපදිල එහෙදිම රහත් වෙල එහෙදිම පිරිනිවන් පානව.
     
    • Like
    Reactions: arsehole-froce

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    සුද්දාවස බර්හ්ම ලොක වල ඉපදෙන්නෙ අනාගාමි වුන අය. එයාල එහෙම ඉපදිල එහෙදිම රහත් වෙල එහෙදිම පිරිනිවන් පානව.

    :no::no::no:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    මේක වැරදි.එහෙම බුදු කෙනෙක් රහතෙක් නැතිව අරහත් වෙන්න බෑ.අරහත් වෙන්න .රහතෙක් වෙන්න බුදු කෙනෙක් ඕන.බුදු කෙනෙක් වෙන්න මිනිස් ලොවක් ඕන.කිසිම බඹ ලොවක රහතුන් නැත.එහෙම නත්නම් පසේ බුදුවරු කියන්නේ ස්වශක්තියෙන් බුදු වුන අය.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    මේක වැරදි.එහෙම බුදු කෙනෙක් රහතෙක් නැතිව අරහත් වෙන්න බෑ.අරහත් වෙන්න .රහතෙක් වෙන්න බුදු කෙනෙක් ඕන.බුදු කෙනෙක් වෙන්න මිනිස් ලොවක් ඕන.කිසිම බඹ ලොවක රහතුන් නැත.එහෙම නත්නම් පසේ බුදුවරු කියන්නේ ස්වශක්තියෙන් බුදු වුන අය.

    mmm mama danna widihata anagami una aya ayeth minis lloka wala ho diwya loka wala ipadenne naha. eyala brahma lokedima rahath wela piriniwan panawa.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    සුද්දාවස බර්හ්ම ලොක වල ඉපදෙන්නෙ අනාගාමි වුන අය. එයාල එහෙම ඉපදිල එහෙදිම රහත් වෙල එහෙදිම පිරිනිවන් පානව.

    ow meka hariyatama hari, api ipadila naththe e loke witharai kiyala swamin wahanse namak deshana kala. mokada ehe ipadunanam ehedima piriniwan panawa.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    මේක වැරදි.එහෙම බුදු කෙනෙක් රහතෙක් නැතිව අරහත් වෙන්න බෑ.අරහත් වෙන්න .රහතෙක් වෙන්න බුදු කෙනෙක් ඕන.බුදු කෙනෙක් වෙන්න මිනිස් ලොවක් ඕන.කිසිම බඹ ලොවක රහතුන් නැත.එහෙම නත්නම් පසේ බුදුවරු කියන්නේ ස්වශක්තියෙන් බුදු වුන අය.

    weradi machan, budu kenekge darmaya ahala thamai e aya anagami wela thiyenne, thaniwa awaboda karala neme. rahathun hatiyata inne ne. rahath wela piriniwan panawa. budda kale gihi ayat rahath wela piriniwan pewe. bahiya daruchiriya ehema kenek. gihi widiyatamai rahath uneth piriniwan peweth.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අනාගාමීව මිය යන අය සුද්ධවාස බ්‍රහ්ම ලෝකෙ උපදිනවා.. ඒගොල්ලන්ගේ පින් ඉවර වුණහම බ්‍රහ්ම ලෝකෙන් චුත වෙනවා.. මේ අය අනාගාමී නිසා හුගක් වෙලාවට චුත වෙද්දි විඥ්ඥාණයක් හදාගන්න තරම් ප්‍රභල චුති සිතක් ඇතිවෙන්නේ නෑ.. ඒ නිසා නැවත ඉපදීමකුත් නෑ.. රහත් නොවීම සසරින් එතෙර වෙනවා.. :yes::yes::yes:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    weradi machan, budu kenekge darmaya ahala thamai e aya anagami wela thiyenne, thaniwa awaboda karala neme. rahathun hatiyata inne ne. rahath wela piriniwan panawa. budda kale gihi ayat rahath wela piriniwan pewe. bahiya daruchiriya ehema kenek. gihi widiyatamai rahath uneth piriniwan peweth.
    මේ වගේ ලෝකයක දිගු කලයක් ඉන්නෙ මොන බම්බුවකටද?
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    මේ වගේ ලෝකයක දිගු කලයක් ඉන්නෙ මොන බම්බුවකටද?

    එතකොට බුදුවරු අවුරුදු 80000 90000 ජීවත් වුනෙ මොන බම්බුවකටද ? බක්කුල මහරජතන් වහන්සෙ එහෙම 160ක්ද කොහෙද ජිවත් වුනෙ මොන බම්බුවකටද ? රහත් වුන ගමං පිරිනිවන් පාන්න තිබ්බනෙ. රහත් වුනා කියන්නෙ විසාදය හැදෙනව කියන එක නෙමෙ
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    එතකොට බුදුවරු අවුරුදු 80000 90000 ජීවත් වුනෙ මොන බම්බුවකටද ? බක්කුල මහරජතන් වහන්සෙ එහෙම 160ක්ද කොහෙද ජිවත් වුනෙ මොන බම්බුවකටද ? රහත් වුන ගමං පිරිනිවන් පාන්න තිබ්බනෙ. රහත් වුනා කියන්නෙ විසාදය හැදෙනව කියන එක නෙමෙ

    අනාගාමි අය මේ ලෝකයට වෙලා මොකද කරන්නේ.මේක අරස ලෝකයක්
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    රසයක් නැති ලෝක.දුක සැප මොකුත් නෑ.අසංවේදී තලයන්

    godak pin sahodaraya.

    eth according to this -http://www.lakehouse.lk/budusarana/2014/08/04/PrintPage.asp?REF=vision01

    ආකාසනාඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤචායතනය, නේවසඤ්ඤා නාසඤ්ඤායතනය යන භූමි සතර අරූප භූමි . wenawa. ethakota .අවිහ,අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ, යන බ්‍රහ්මලෝක පහ suddhawasa brahma loka රූපාවචර බ්‍රහ්මලෝක wenawa.

    ethakota arasa brahmalokai rupawachara brahma lokai wenas da?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇත්තටම මචන් එහෙම ඒව කොහෙවත් නෑ. මිනිස්සු හිතිං හදාගත්තු සංකල්ප විතරයි. විද්‍යාවට ඔය එකක්වත් කොහෙවත් අහුවෙලා නෑ. මේව තනිකර මිථ්‍යාවල් මචන්. දියුණු රටවල් ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.