සුදාට නහුතෙට නගී! සමන්ත බඩ්ඩට බඩ වෙන්නම නෙළයි!

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,587
    16,438
    113
    ඉතිං අැත්තනේ කියන්නේ..අැයි සුදාට උයිය වෙලා තියෙන්නේ?පැලවත්තේ ඵකවුන්ට් ඵක මතක් කරපු නිසාද?😅

     
    • Love
    Reactions: dimuthmike

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,360
    30,159
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වීඩියෝ එක සේව් කරල තියාගනිල්ලා. බඩ්ඩ තඩි බෙට්ටක් දාලා ඕකගේ කට බඳිනවා.

    අර ඇඟිලි විකල උට්ටා ඒ දවස්වල මැරෙන්න හැදුවා නේද ඩොලර් එවන්න එපා කියල🤔
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    සමන්ත බඩ්ඩගේ නිකාය මොකක්ද දන්නෑ :ROFLMAO::ROFLMAO:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,969
    18,103
    113
    ඉතිං අැත්තනේ කියන්නේ..අැයි සුදාට උයිය වෙලා තියෙන්නේ?පැලවත්තේ ඵකවුන්ට් ඵක මතක් කරපු නිසාද?😅


    ගොන් කතා නේ බන්. ආණ්ඩු ඉන්නේ bbc එකේ යන ඒවා විදියට වැඩ කරන්නද. ඔය විදියට උන්ගේ weather report අහල හැම සැරේම තීරණ අරන් රටට අරන් වෙන බලපෑමට උත්තර දීපන් කිව්වොත් bbc එකේ උන් කිව්වා නිසා කරා කියන්නද
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,942
    11,377
    113
    කව්ද බන් මේ පිස්සු වේසිගෙ පුතාගේ මගුල් බලන්න data නාස්ති කරගන්නේ
    උඹලා දෙන වීව්ස් වලින් ඔස්ට්‍රෙලියාවෙ ගැනි දුවයි ලස්සනට ඉන්නවා, බ්‍රැන්ඩ් නිව් වාහන ගන්න විඩියො ඌම දැම්මෙ යුටියුබ් එකෙ
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    596292241_1416488793597331_8469025131433618638_n.jpg


    ජනපති, අගමැති, පක්ෂ විපක්ෂ ඇතුළු පක්ෂ වලට ගැති සියල්ලන්ගේ ඇනුම් බැනුම් මධ්‍යයේ අදත් උන්වහන්සේ දානය අතරතුර BBC කාලගුණ විකාශනය නැරඹූ සේක! පක්ෂ වලට ගැති නොවන්න. නින්දෙන් අවදි වෙන්න.
    ✨
    🪬