උඹලට කිව්වට විශ්වාස කරපන් ඉරාජ් කියන්නෙත් පොන්නයෙක්, සුදා කියන්නෙත් පොන්නයෙක්... සුදාගෙ රහස් හෙලි කරපු ඩෑල් එකත් පොන්නයෙක්...
මිනිස්සුන්ගෙ රහස් ජීවිත හැමෝටම තියනවා. මොන තරාතිරමක වුනත් ඒවා හෙලිකරන්න හොද නැහැ.. ඒවා සක්කිලි වැඩ.. ඉතින් සක්කිලියො තුන්දෙනෙක් සක්කිලි ඉන්ටවිවි එකක් කරනව.
අපිත් අහනවා සක්කිලි වගේ