ඇහ්??? උඹට හුලං කීවේ උඹ මොසිල්ලා එක්ක ඇරෙන්න සුදුපූසාත් එක්කත්............??????අපෝයි.මම බැළුවා ඇයි මේ ‘‘හුලං‘‘ කීවේ කියලා,කුමාරයා ඔක්කොටම වඩා ගෙරියෙක්නේ බලාගෙන ගියාම.සුදු පූසා ගෑණු පස්සේ යනවට ඉරිසියා හිතිලා
පල පල..මම කිව්වේ කෙල්ලො දැන් පූසො පාවිච්චි කරන නිසා පූසො ගොඩ ගිහින්. දැන් කෙල්ලො අපිව ගණන් ගන්නේ නැහැ..
අහෝ..පූස් තඩියා කරපු අවලම් වැඩක තරම..







