සුදුමැලි නොවී සුදුවිමටනම් ....!

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සුදුමැලි නොවී සුදුවිමටනම් ....!

    සුදුමැලි නොවී සුදුවිමටනම් ....!

    Beauty-cream.jpg

    අපේ අයට "සුදුවිමට" පුදුම අමරුවක්නේ තියෙන්නේ...:rofl::P එළකිරි එකේත් සුදුවෙන ආලේපන ගැන කියන නූල් කිහිපයක්ම මෑතකදී තිබුන. නමුත් ෛවදයවරු නම් කියන්නේ මෙම සුදුවීම තාවකාලිකයි කියල. අතිත් භයානක කාරණය තමයි මෙම ආලේපන වල රසදිය සහ තවත් බැරලෝහ අඩන්ගුවිම. එය චර්ම පිලිකා ඇතිකිරීමට හෙතුවියහැකියි (මමනම් මුනේ ගාන්නේ Aftershave විතරයි;)).

    :cool::cool:ඔබ පාවිච්චිකරන ආලේපනයේ රසදිය අඩන්ගුද නැතිද යනබව ඔබම දැනගන්න..

    Beauty-Cream-Formulations-Technical-Consultancy.jpg

    අද සිළුමිණේ තිබුන ලිපියක් දැක්කහම එකෙ තිබුණ ඉතාවැදගත් කරුණක් ඔයාලත් එක්ක බෙදාගන්නහිතුන....:yes::yes: එමලිපියට අනුව පහත සදහන් දු.ක: අංකයට සතියේදිනවල 08-4.00 අතර කථාකිරීමෙන්හෝ, පහත e-mail ලිපිනයට e-mailකිරීම මගින්හෝ ඔබටම ඔබ පාවිච්චිකරන ආලේපනයේ රසදිය අඩන්ගුද නැතිද යනබව දැනගත්හැකියි....

    ටෙලි:011 2686143

    e-mail: [email protected]

    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Good Post...

    සුදු වීම හා බාහිර ආලේපන ගැන සාමාන්‍ය දැනුමක් මටත් තියනවා. කියන්න තියෙන්නේ මෙච්චරයි. දන්නා තරමින් 99% ක්ම ලංකාවේ අලවිකරණ බාහිර ආලේපන වල රසදිය හා වෙනත් අහිතකර රසායන වර්ග අන්තර්ගතයි. ලෝකයේ හොදම බාහිර ආලේපන හා ඒවාට යොදාගන්නා අමුද්‍රව්‍ය තියෙන්නේ ජර්මනියේ. නමුත් ඒවායේ මිල විශේෂයෙන්ම Sodium ascorbate (Mercury - Cosmetic Grade) අධික නිසා ලාංකික නිෂ්පාදකයන් මේවා ආනයනය කරන්නේ චීනයෙන්. චීන බඩු ගැන ඉතින් කියන්න ඕනි නැහැනේ. ඒවගේම ප්‍රමිතියෙන් තොර රසායන වරායෙන් එලියට (SLS අනුමැතියද සහිතව) එන විදිහ වෙනම කතාවක්.

    සුදු වෙනවා කියන්නේ, සමේ මෙලනීන් පාලනය කිරීමයි. ස්භාවික ලෙස මෙලනීන් පාලනය කිරීමට නම් වෙනිවැල්, වැල්මී භාවිතා කල යුතුයි. මීට අමතරව නෙලුම් මලේ පරාගධානියේ අඩංගු රසායනික සංඝටකයක් මගින් ස්භාවිකව සමේ මෙලනීන් වර්ණකය පාලනය කරන්න පුළුවන්.

    කියන්න සතුටුයි මේ නෙලුම් මලෙන් අදාළ සංඝටකය වෙන්කරගෙන ආලේපනයක් නිෂ්පාදනය කරන සමාගමක් ලංකාවේ කොහෙ හරි තියනවා. මොකද, මම මේක දැක්කේ කතරගමදී. කිරි වෙහෙරට පූජා කරන මල් අරන් ගිහින් පෙති ගලවලා රේණු අරගෙන ජීවිකාව කරගෙන යන පිරිසක් දැන් ඉන්නවා. එත් එයාලත් දන්නේ නැහැ කාටද, කවුද මේවා මිලදී ගන්නේ කියලා. එයාලා දන්නේ මූනේ ගාන ක්‍රීම් හදන්න ගෙනියනවා කියලා විතරයි.
     
    • Like
    Reactions: name-X

    අනිවා මචෝ, කෘතීම ක්‍රම මගින් මෙලනින් පාලනය කිරීමට යාමෙන් සම අදිකලෙස UV වලට නිරාවරණය වීම, සම ඉක්මනින් රැලිවැටීම වැනි ප්‍රතිපල ඇතිවෙන්න පුළුවන්. මම දන්නා තරමින් ඉස්සර ලංකාවේ , ඉන්දියාවේ වගේ ආසියාතික රටවල පුද්ගලයන් කලේ සමේ ස්වබාවික පැහැය (Skin tone) දීප්තිමත් කරගැනීමයි (මෙය අද කරන සුදුවීම නෙවෙයි). මෙයට ඔබකිවාසේ සදුන්, මීපැණි, කොකුම්, නෙලුම්රේණු,කොහොබ නෙල්ලි වැනි ස්වබාවික සංගටකයන් යොදාගන තිබේ..:D