සුදුමැලි නොවී සුදුවිමටනම් ....!
සුදුමැලි නොවී සුදුවිමටනම් ....!
අපේ අයට "සුදුවිමට" පුදුම අමරුවක්නේ තියෙන්නේ...
එළකිරි එකේත් සුදුවෙන ආලේපන ගැන කියන නූල් කිහිපයක්ම මෑතකදී තිබුන. නමුත් ෛවදයවරු නම් කියන්නේ මෙම සුදුවීම තාවකාලිකයි කියල. අතිත් භයානක කාරණය තමයි මෙම ආලේපන වල රසදිය සහ තවත් බැරලෝහ අඩන්ගුවිම. එය චර්ම පිලිකා ඇතිකිරීමට හෙතුවියහැකියි (මමනම් මුනේ ගාන්නේ Aftershave විතරයි
).

ඔබ පාවිච්චිකරන ආලේපනයේ රසදිය අඩන්ගුද නැතිද යනබව ඔබම දැනගන්න..
අද සිළුමිණේ තිබුන ලිපියක් දැක්කහම එකෙ තිබුණ ඉතාවැදගත් කරුණක් ඔයාලත් එක්ක බෙදාගන්නහිතුන....
එමලිපියට අනුව පහත සදහන් දු.ක: අංකයට සතියේදිනවල 08-4.00 අතර කථාකිරීමෙන්හෝ, පහත e-mail ලිපිනයට e-mailකිරීම මගින්හෝ ඔබටම ඔබ පාවිච්චිකරන ආලේපනයේ රසදිය අඩන්ගුද නැතිද යනබව දැනගත්හැකියි....
ටෙලි:011 2686143
e-mail: [email protected]
සුදුමැලි නොවී සුදුවිමටනම් ....!
අපේ අයට "සුදුවිමට" පුදුම අමරුවක්නේ තියෙන්නේ...

එළකිරි එකේත් සුදුවෙන ආලේපන ගැන කියන නූල් කිහිපයක්ම මෑතකදී තිබුන. නමුත් ෛවදයවරු නම් කියන්නේ මෙම සුදුවීම තාවකාලිකයි කියල. අතිත් භයානක කාරණය තමයි මෙම ආලේපන වල රසදිය සහ තවත් බැරලෝහ අඩන්ගුවිම. එය චර්ම පිලිකා ඇතිකිරීමට හෙතුවියහැකියි (මමනම් මුනේ ගාන්නේ Aftershave විතරයි
).
ඔබ පාවිච්චිකරන ආලේපනයේ රසදිය අඩන්ගුද නැතිද යනබව ඔබම දැනගන්න..
අද සිළුමිණේ තිබුන ලිපියක් දැක්කහම එකෙ තිබුණ ඉතාවැදගත් කරුණක් ඔයාලත් එක්ක බෙදාගන්නහිතුන....

එමලිපියට අනුව පහත සදහන් දු.ක: අංකයට සතියේදිනවල 08-4.00 අතර කථාකිරීමෙන්හෝ, පහත e-mail ලිපිනයට e-mailකිරීම මගින්හෝ ඔබටම ඔබ පාවිච්චිකරන ආලේපනයේ රසදිය අඩන්ගුද නැතිද යනබව දැනගත්හැකියි....ටෙලි:011 2686143
e-mail: [email protected]