සුදුම සුදු කෙල්ලෝ ඉන්නේ කාටද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,540
    113
    Mother Earth
    Injection ගහපු කෙල්ලො හොයාගන්නේ කොහොමද බන්? මගේ පරණ කෙල්ලත් මාර සුදුයි. නුවර මැණිකේ කෙනෙක් හනේ මතක් වෙද්දී පපුව හෝස් ගාලා යනවා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    Injection ගහපු කෙල්ලො හොයාගන්නේ කොහොමද බන්? මගේ පරණ කෙල්ලත් මාර සුදුයි. නුවර මැණිකේ කෙනෙක් හනේ මතක් වෙද්දී පපුව හෝස් ගාලා යනවා.
    But puke hila kalui
     
    • Haha
    Reactions: Ulti and Candid-B

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මගේ පරණ කෙල්ලත් මාර සුදුයි. නුවර මැණිකේ කෙනෙක් හනේ මතක් වෙද්දී පපුව හෝස් ගාලා යනවා.

    ඇයි සම්බන්දය නතර වුනේ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,540
    113
    Mother Earth
    ඌගේ imagination gf
    බෙහෙත් බොන්න පටන් ගත්තට පස්සෙ හැලුසිනේශන් හොද උනා
    Imagination නෙමෙයි. ඉස්සර මම වැඩ කරපු office එකේ මගේ ළඟින්ම ඒකි වාඩි වුණා. මම වගේම වැඩිය කතා නැති කෙනෙක් සමහරවිට ඒකිටත් social phobia තියෙන්න ඇති. කොහොම හරි අපි දෙන්නා යාලු වුණා. මාස 6ක්‌ වගේ සම්බන්දෙ තිබුනා.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680

    තොලක් දැම්මද?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    Injection ගහපු කෙල්ලො හොයාගන්නේ කොහොමද බන්? මගේ පරණ කෙල්ලත් මාර සුදුයි. නුවර මැණිකේ කෙනෙක් හනේ මතක් වෙද්දී පපුව හෝස් ගාලා යනවා.
    good question! cream ගාපු උන්ගේ නම් ඉස්සර මුණ සුදුයි , බෙල්ලෙන් පහල skin tone එක Tanned වගේ.
    දැන් injection ගහපු උන්ව කොහොමද හොයා ගන්නේ?
    නැත්නම් FB එකේ පරණ photos බලන්න වෙනවා . :baffled:
     
    • Like
    Reactions: Stimulus mind

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,540
    113
    Mother Earth
    තොලක් දැම්මද?
    තොල් දාල තියෙනවා. මතක හිටින තොලක් දැම්මේ කෝච්චිය ඇතුලේ. තොල් දැම්මට මගේ වල් හැඟීමක් තිබ්බේ නෑ.
     
    • Haha
    Reactions: Aldren

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Injection ගහපු කෙල්ලො හොයාගන්නේ කොහොමද බන්? මගේ පරණ කෙල්ලත් මාර සුදුයි. නුවර මැණිකේ කෙනෙක් හනේ මතක් වෙද්දී පපුව හෝස් ගාලා යනවා.
    mageth :cautious: kondeth curl
     
    • Love
    Reactions: Candid-B

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    තොල් දාල තියෙනවා. මතක හිටින තොලක් දැම්මේ කෝච්චිය ඇතුලේ. තොල් දැම්මට මගේ වල් හැඟීමක් තිබ්බේ නෑ.
    පලයන් බොරු නොකියා
     
    • Sad
    Reactions: Candid-B

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    good question! cream ගාපු උන්ගේ නම් ඉස්සර මුණ සුදුයි , බෙල්ලෙන් පහල skin tone එක Tanned වගේ.
    දැන් injection ගහපු උන්ව කොහොමද හොයා ගන්නේ?
    නැත්නම් FB එකේ පරණ photos බලන්න වෙනවා . :baffled:
    lankawe upan sudu unge skin tone ekai, injection unge skin tone ekai fattama wenas bn.
    සුදු නෙවෙයි, සුදුමැලි වෙලා inne un.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,540
    113
    Mother Earth
    පලයන් බොරු නොකියා
    උඹට ඉරිසියාව නේ? තොලක් දැම්ම කියලා මහ ලොකු දෙයක් නෑ බන්. ඔය film වල පෙන්නනවා වගේ බදාගෙන නෙමෙයි. අපි night mail එකේ බදුලු ගියා.
     
    • Haha
    Reactions: Aldren