සුදුයි

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඈට සතියෙන් සුදු වෙන්න.....
fairness ක්‍රීම් ගන්න මන් සල්ලි හෙව්වේ ගිනිකාස්ටක අව්වේ.....
ඈ හරිම සුදුයි දෑන් මන් පට්ටම පට්ට කලුයි.....
:dull:

නිකන් ටියුට් එකක් දෑකලා දෑම්මේ :P