තව කොන්ඩෙ වවාගන්නත් ඕන ලස්සනට. ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්ද යද්දි වටකෙස් මැද හිස්. එදා ඉදන් නෝට් එකට ගානවා මැෂින් එකක් වගේ. ඉස්කෝලෙ යනකාලෙ ඉදන් කලු ලෑල්ල වගේ කලුයි. සුදුවෙන්ඩ ආසයි පොඩ්ඩක්. මන් කලු හන්දම කොල්ලො මට ලාරා කියලා කීවෙ ඒ දවස්වල. චන්දනාලේපෙ ගෑවොත් සුදුවෙයිද.

