සුදුවෙන්න ගාන ආලේපනයෙන් සිරුරේ සිදුවන නොසිතූ වෙනස..

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔව්වා විකිනෙන්නේ 30,000 - 50,000 වගේ ගණන් වලට. ගාමන්ට් කෙල්ලෝ එහෙම වැඳගෙන ඉන්නේ උන්ට. වචනයක් වත් කියලා බනින්න බෑ. උන් මචං මාස තුන හතර සල්ලි එකතු කරන් ණය වෙලා ඔය ක්‍රීම් ගන්නේ. දැන් අවුරුද්දකට කලින්. කවුරු හරි කෙමිකල් සම්බන්ධව වැඩ කරන කෙල්ලෙක් ඔය ගැන පෝස්ට් එකක් දැම්මා. ( කුස්සියේ මුට්ටි වල හදන ක්‍රීම් කියලා. ) ඒ කෙල්ලට තොග පිටින් ඇවිත් බැනලා තිබ්බා. උඹලා ෆේස් බුක් එකේ ස්නොවයිට් නුවී කියලා ඉන්නවා (ඇවිදින කුකුල් මස් වගේ ) ගිහින් බලපන්කෝ
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    කොච්චර සුදු කරත් ඉතින් ඇත්ත පාට සම්පූර්ණයෙන් යවන්න බෑනේ
    skin color එක පැත්තකට දාලා body එක maintain කරා නම් මොක වුණත් ලස්සනයි