සියලු ගොවි සංවිධාන එක්ව පාරට බැසීමේ සූදානමක්!

monson

Well-known member
  • May 7, 2007
    25,786
    28,958
    113
    නහුතෙට බදු ගහලා භාණ්ඩාගාරේ සල්ලි ටික hilux 1775ක් දෙන්න, Clean Sri Lanka, ප්‍රජාශක්ති, රටම එකට බොරු සංදර්ශන වලින් පක්ෂේ කාඩර් එකට බෙදාගන්නවා ඇරුනහම මුන් මොනවද කරන්නේ? :lol: 🤌



    GMOA වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව​


    සිය ගැටලුවලට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී සිය ගැටලු සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් නොලැබුණු බවය.

    ලබන වසරේ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට පියවර නොගැනීමට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.


    - https://sinhala.adaderana.lk/news/217103
     
    Last edited:
    • Like
    Reactions: eksudda