[සුදුහුණු] CEPA ට ඉඩ දියයුත්තේ ඇයි

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    අලුත් කලාවක් හොයාගත්ත මං දියුණු වෙන්න ඕනෑ නම්...
    බලන් ඉන්නැතුව කොහොම කොහොම හරි ගෙනෙමු වැඩ්ඩො භාරතයෙන්!

    https://www.facebook.com/slupfa/pho...10211301258/10153779280066259/?type=3&theater

    QgIRlgR.png

    සුද්දෝ උන්ගේ රටවල් ඇරලා තියෙන්නේ ඒ රටවල පුරපාඩු තියන නිසා, අඩු මුදලට ශ්‍රමය ලබාගන්න හා dirty jobs වලට. මෙහෙ මොන ඩිග්‍රිය ගහලා ගියත් ඒ රටවල අදාල ආයතනවල සෙටිෆයි වෙලා තමයි හොඳ ජොබ් එකක් කරන්න වෙන්නේ.

    ඉන්දියන් මිනිස්සු අඩුමුදලට වැඩකරයි. කතාවට කියනවනේ තුන් වෙල කන්නදුන්නත් වැඩකරනවා කියලා. හැකියාවත් නැහැ කියන්න බැහැනේ.
    ලංකාවේ කට්ටියටත් හැකියාව තියනවා. අන්තිමට සැලරි පැත්තෙන් සැලකුවහම ලංකාවට බඩුම තමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    සුද්දෝ උන්ගේ රටවල් ඇරලා තියෙන්නේ ඒ රටවල පුරපාඩු තියන නිසා, අඩු මුදලට ශ්‍රමය ලබාගන්න හා dirty jobs වලට. මෙහෙ මොන ඩිග්‍රිය ගහලා ගියත් ඒ රටවල අදාල ආයතනවල සෙටිෆයි වෙලා තමයි හොඳ ජොබ් එකක් කරන්න වෙන්නේ.

    ඉන්දියන් මිනිස්සු අඩුමුදලට වැඩකරයි. කතාවට කියනවනේ තුන් වෙල කන්නදුන්නත් වැඩකරනවා කියලා. හැකියාවත් නැහැ කියන්න බැහැනේ.
    ලංකාවේ කට්ටියටත් හැකියාව තියනවා. අන්තිමට සැලරි පැත්තෙන් සැලකුවහම ලංකාවට බඩුම තමයි.

    රාජිතලට රනිල්ලට හිටන්ට ඕව ගානක් නෑනේ
    ඔය පේජ් එකෙන් කඩේ යන්නේ ඒ තුන්දෙනාට තමා :yes::yes:
    :nerd::nerd: