සුදු අප්පු සහ නිමල්

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පොඩිම කාලේ මේ නාට්‍යයේ කොටස් කීපයක් තැනින් තැන බලලා තිබුනා. පස්සේ ශිෂ්‍යයත්වේ කරන්න කාලේ අඹ යාලුවෝ පොත කියනකොට හිතේ මැවුනේ නාට්‍යයේ හිටපු චරිතමයි.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    May mathaka kohoma amathaka karannada. Ape lassana podi kale.. Giya awuruddeth drama eka Giya. Keeweni paratada manda mama mulu drama ekama ayeth baluwa. Thanks may interview eka dammata.