මිනිස්සුන්ට සත්‍ය හෙලිකරලා දෙන්න දැන් ඉතින් පරක්කු වැඩියි බන්. කොටින්ම කිව්වොත් හාර්ඩ්කෝ බයියො පවා "ඔව් ඉතින් ලන්සා කුඩු බිස්නස් කරනවා" කියලා පිලිගන්න තැනට අපි පත්කරා. ලන්සා කිව්වොත් කුඩු මතක් වෙන තරමට අපි ඒක ප්‍රචාරය කරා. දැන් උබලට වෙන්න ඕන ඩැමේජ් එක අපි කරලා ඉවරයි.