සුදු අම්මිගේ හුරතලේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    පොඩි ඇත්තක් තියේ තාරක මහතා.

    සැරයක් අපේ කොල්ලෙක් ටෝක් කළා දෙමල කෙල්ලෙක්. එකී දවසක් කියනවා (අර කොල්ලගේ උපන්දිනේද කොහෙද ඊළඟ දවසේ , මෙකි කලින් යනවා ඒ නිසා මොකක් හරි හරි වෙන ලබ්බක් අහරි මට මටක නැහැ ) හැපී අඩ්වාන්ඩ්ස් බර්ත්ඩේ කියලා, මට බන් තේරුනේ නැහැ ඒ කීව අන්ඩරදෙමලේ . මට කියවුනා ඈහ් කියලා., මේකි ඒක ආයෙම කිව්වා, මන් කීවා මට තේරුනේ නැහැ මොකක්ද ඒ කිවේ කියලා

    එතකොට මෙකි කියනවා, අපි මොනාහරි දෙයක් ගද්දි ඇඩ්වාන්ස් එකක් දෙනවනේ වැඩේ කරන්න කලින්. හෙටනෙ අරුගේ බර්ත්ඩේ එක . හෙට කියන්ඩ වෙන්නේ නැති නිසා අද කියනවා, එතකොට නිකන් ඇඩ්වාන්ස් එක දෙනවා වගේනේ කියලා.

    අම්ම්මටසිරි වෙන්න ලබ්බේ ටෝක් එකක් දුන්නේ. මන් හා කියලා ආවා. හැබැයි මට අදටත් තෙරුන් ගන්න බැහැ එකී කොහොමද ඒ විදියට වචන ගැලපුවේ කියල ):

    එක වෙලාවකට පව් කියලත් හිතෙනවා උඹේ කතාව ඇහුවම. ඒකිගෙ ආදරේටනෙ බන් දන්නේ නැති ලබ්බක් හරි කිව්වෙ. පව් ඉතින්.
     
    • Sad
    Reactions: wissnshaftler

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,884
    10,076
    113
    ඔයි එත් මට තේරෙන්නේ නෙහනේ බන් කොහොමද එක ගැලපෙන්නේ කියල ): එක කියන්ඩ වෙන ලබ්බක් නැද්ද ): තනි වචනයක් ): නිකන් ඇඩ්වාන්ස් කීවම බන් මට හිතෙන්නම මෙකි දරුණු විදියට ඉල්ලනවා කියලනේ ):
    ටිකක් uses බලහන් මචන්
     
    • Love
    Reactions: wissnshaftler

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,775
    26,053
    113
    සුදාම්මිගේ හුරතල් බලන්න කලින් සුදාත්තිට මුලින් english ටිකක් උගනන්නපන්. Mine phana නෙවි හුත්තො my panha (life) 🥴 🥴
    මගේ පහන කියලා දාලා තියෙන්නේ මිට්ටො. උගෙ ලෝකෙම ආලෝකමත් කරනවා ඇති ඒ මැණික පහනක් වගේ. බුදු සරණයි දෙන්නටම! :yes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    Reconnecting wena thana hondata ahapallako.. :lol::lol::lol:

    PS- Time stamp 00:42

    මේ හුත්තට සිගනලුත් නෑනේ කියලා නේද කියන්නෙ? :ROFLMAO: :ROFLMAO:

    වටේට ගෑනු තියාගන්න කලින් ගෙවල් ලඟ සිග්නල් ටිකක් හදාගනින් කියල තමා කියන්න ඕනා 🥴
    🥴
     
    • Haha
    Reactions: Ozone4