සුදු ඇඳගෙන කළු ඇවිදින්

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    සුදු ඇඳගෙන කළු ඇවිදින්

    නියම කතාවත්..තවත් කවුරු හරි බලයි කියලා Recommend කරන්න හිතුනා..මෙච්චර ලස්සන නළුවො නාට්‍ය තියෙද්දි ඇයි රවීන් කණිෂ්කල හොදම නලුව වෙලා පදිරිමුනිගෙ දෙවෙනි ඉනිම හොදම නාට්‍ය වෙන්නෙ කියල හිතෙනව....ඔයාලත් බලන්න.එක හුස්මට මන් කොටස් 41ක් බැලුවා..

     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මොන වගේ කථාවක්ද බං තියෙන්නේ? කියපන්කො පොඩිඩක්.

    ටිකක් අමුතුම තාලේ කතාවක් මචං.ඩේටා තියෙනවා නම් බැලුවට කමක් නෑ.මං නම් කියන්නේ කොහොම හරි බලපන්.මුල් එපි 5හේ නම් හොල්මන් වෙනව අපිත් කතාව තේරුම් ගන්න බැරුව.ඒත් කූඹියො එකට පස්සේ ආපු ඊටත් වඩා ලොකූ හැන්ගිච්ච කතාවක් බන්.හරියටම කිවුවොත් ඉන්දියන් මගුල් බලපු අයට ලංකාවෙ ටෙලි නාට්‍ය වලින් බොන්න වතුර වීදුරුවක් දුන්න වගේ වැඩක්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,228
    1
    101,066
    113
    34
    Kalutara
    උඹලා ටීවී වල බලන්නේ නැද්ද බන් මෙව්වා. උඹලා බොරුවට ඩේටා කපාගෙන මේවා බලන්නේ ගෙදර ටීවී එකේ මොනවද බලන්නේ? රවීන් කනිෂ්කලා හොඳම නළුවෝ වෙලා තියෙන්නේ උඹල හරි කාලෙට ටීවී එකේ නොබලා ඔව්ව යුටියුබ් එකේ බලන නිසා තමා. ඕක දැන් ඉවර වෙලා මාස හයක් විතර වෙනවා. :(


    මම දැක්ක තණමල්විල කොල්ලෙක් කතාවත් එක එකා එෆ්බි එකේ එකේ වීඩියෝ එකක් බලළලු බලන්න පටන් ගත්තේ. ඒකත් උන් බලන්නේ යුටියුබ් එකෙන්. ගෙවල් වල ටීවී එකෙන් උන් බත් තම්බනවද දන්නේ නෑ :sorry:
     
    • Like
    Reactions: Sai_baba

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඇත්තටම හොද නාට්‍ය මෙච්චර තියෙද්දි බොහොමයක් ගෙවල්වල බලන්නේම මෝඩ චූං...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    උඹලා ටීවී වල බලන්නේ නැද්ද බන් මෙව්වා. උඹලා බොරුවට ඩේටා කපාගෙන මේවා බලන්නේ ගෙදර ටීවී එකේ මොනවද බලන්නේ? රවීන් කනිෂ්කලා හොඳම නළුවෝ වෙලා තියෙන්නේ උඹල හරි කාලෙට ටීවී එකේ නොබලා ඔව්ව යුටියුබ් එකේ බලන නිසා තමා. ඕක දැන් ඉවර වෙලා මාස හයක් විතර වෙනවා. :(


    මම දැක්ක තණමල්විල කොල්ලෙක් කතාවත් එක එකා එෆ්බි එකේ එකේ වීඩියෝ එකක් බලළලු බලන්න පටන් ගත්තේ. ඒකත් උන් බලන්නේ යුටියුබ් එකෙන්. ගෙවල් වල ටීවී එකෙන් උන් බත් තම්බනවද දන්නේ නෑ :sorry:

    ගෙවල් වල ටීවී වල පාලනය අපේ අතින් මිදිලා තියෙන්නෙ යකෝ ගෙවල් වල ගෑනුන්ව අම්මලා තාත්තලාව අල්ලලා තියෙන්නෙ දෙරණෙ හැත්ත:sorry: මැච් එකක් තියන දවසට විතරක් තාත්තගෙත් සහය ඇතුව වඩමාරච්චි මෙහෙයුම වගේ එකක් ගහලා යන්තං මැච් එක දානවා ඒත් රිවයින් කරලා ආය අර මගුල් දාල දෙන පොරොන්දුව පිට තෝ මේ බම්බුවක් කතා කරනවා :growl:
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    මේක කලු ඇදගෙන සුදු ඇවිදින් කියලා වෙනස් උනානම් හොඳයි
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේ කතාව හොදද ? අවසානයේදි චාටර් නැනේ නේද?
    වගකිමෙන් කියහං ඩේටා වටිනවා
     

    printhouse

    Junior member
  • Jul 6, 2011
    206
    22
    18
    ‍කාලෙකින් ආපු හොදම ටෙලි නාට්‍යයක්...! හොයා ගෙන බලන්න..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේකෙ මොන වගේ story එකක්ඩ්ද්දද යන්නෙ.. දන්න එකෙක් කෙටියෙන් කියපන්කො
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    Mul epi 5 nam epaa wunaa. Math pereda idan balanawa hodai. Mata mekatath wada thanamalwila kollek patta
    poddak hoda tase ekak thiyenna one ban hamotama set wennet na. godak hoda films ehemath mulin godak slow