සුදු කබර රෝගයට බෙහෙත් හොයාගෙන
අද සමාජයේ ගොඩක් දෙනෙක් පීඩා විදින රෝගී තත්වයක් ලෙස මෙය දැකගන්නට පුළුවන්. වැරදි ආහාර රටාව, මිනිසාට නොගැලපෙන පරිසර තත්ත්ව වැනි කරුණු හේතුවෙන් මේ තත්වය ඇතිවෙනවා කියල තමයි කියන්නේ. දැන් මේ රෝගයට බෙහෙත් තියෙනවා කියලා fb එකේ share කරලා තිබුන ලින්ක් එකක දැක්කා. මෙන්න ලින්ක් එක
https://www.facebook.com/chinthaka.sumudu.56/posts/1729407347307073
ඒත් දැන් මේ ලින්ක් එකට ගියාම එහෙම ලිපියක් පෙන්නනේ නෑ. ලින්ක් එකේ preview එකේ තියෙන image එකේ melagenina plus කියල තමයි ගහල තියෙන්නේ
මේ රෝගී තත්වයෙන් දුක් විදින අහිංසක මිනිස්සුව මේ ගැන දැනුවත් කරලා ඒ අයව නැවත සාමාන්‍ය තත්වයට එන්න උදව් කරන්න පුලුවන්නම් ඒක ඔයාලට ලොකු පිනක් වෙයි.

Last edited: