....:::: සුදු කබර රෝගය....::::
සුදු කබර රෝගය යනු කුමක් ද
නිශ්චිත හේතුවක් අනාවරණය කරගෙන නොමැති නමුත් පැරණි ආයුර්වේද පොත පතෙහි සඳහන් වන ආකාරයට මහා රෝගවලින් එකකි.
එනම් කුෂ්ට රෝගයේ ප්‍රභේදයක් වන ක්ෂුද්‍ර කුෂ්ටයක් ලෙස නම් කර ඇත. බෞද්ධ සාහිත්‍යයේ පවා මෙම රෝගය ගැන සඳහන් වී තිබීමෙන්
ප්‍රකට වන්නේ ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවත ගෙන එන රෝගයක් බවයි. ආයුර්වේදයේ ලියැවී ඇති පරිදි ඔක්කාක රජතුමාගේ දියණිය ද
සුදු කබර රෝගය වැළඳීම නිසා වනගත වී වූවා ය.
රෝගී ලක්ෂණ මොනවා ද?
ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව සුදු කබර රෝගය ලෙස හඳුන්වන්නේ සමේ තැනින් තැන හෝ සිරුර පුරා සුදු පැහැති ලප ඇතිවීම යි. එවැනි
ලප ඇති වීමට හේතුව වන්නේ සමේ ඇති මෙලනින් විනාශ වීමය. මතු පිටින් සුදු පැහැති ලප ඇතිවීම රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි. රෝගය
නිසා කායික වේදනාවක් නොදැනුනත් දැඩි මානසික ව්‍යාකූලතාවයන්ට පත්වීම සුලබ යී.
ලංකාවේ ජනගහනයෙන් 2% ක් පමණ සුදු කබර රෝගයෙන් පීඩා විඳිති.
රෝගය වැළඳෙන්නේ කවර වයස් සීමාවල අයට ද?
ඕනෑම වයසක සිටින කෙනෙකුට රෝගය වැළඳිය හැකියි. දැනට වාර්තා වී ඇති සංඛ්‍යා ලේඛන අනුව රෝගයට ගොදුරු වූවන්ගෙන්
බහුතරයක් දෙනා පුරුෂයන් ය. ඒ අතරින් බහුතරය තරුණ වයසේ පසුවන්නන් ය.
රෝගය සෑදීමට බලපෑ හැකි හේතු ?
1. ජානමය බලපෑම.
2. එකිනෙකට විරුද්ධ ආහාර/නොගැළපෙන ආහාර ගැනීම
උදා. මස් වර්ග සමඟ මුදවපු කිරි ආහාරයට ගැනීම,
3. ආහාර නිසි ලෙස නොපිසීම උදා. ධ්‍යන්‍ය ආහාර නිසි ලෙස තම්බා ආහාරයට නොගැනීම
4. නරක් වූ ආහාර ගැනීම
5. උඳු හෝ පැණි රස ආහාර නිතර නිතර ආහාරයට ගැනීම
6. ආහාර ගත් විගස ව්‍යායාම්වල යෙදීම
7. අධික හිරු එළියේ සිට හෝ ඇඟ රත්වී ඇති අවස්ථාවක ශීතල වතුර නෑම
8. දිවා කාලයේ නිදා ගැනීම
9. රාත්‍රියේ අධික ලෙස නිදි මැරීම
10. අධික ලෙස වෙහෙස මහන්සිවීම උදා. එළි මහනේ අධික අව් රශ්මියේ වැඩ කිරීම,
11. මානසික හේතු උදා. රෝගය සුළු වශයෙන් පැතිරීම පටන් ගනිද්දී ඒ ගැන
නිරන්තරයෙන් සිතීම
12. කෘමි නාශක යොදූ ආහාර ගැනීම. (මෙම හේතු නිසා ආහාර ආසාත්මිකවී ඇඟ කැසීම
සිදුව පසුව සුදු පාට ලප ඇති වෙයි.)
13. විෂ සහිත ආහාර ගැනීම උදා. අච්චාරු, අබ, විනාකිරි වැනි ආහාර කාලයක් තිස්සේ ගැනීම
(අපථ්‍ය ආහාර නිතර ගැනීම)
14. අත් ආවරණ හෝ පා ආවරණ නොමැතිව රසායනික ද්‍රව්‍ය/ඇසිට් වැනි ආම්ලික දෑ නිතර
අතපත ගෑම
15. ආරක්ෂිත ආවරණයන් නොමැතිව රබර් අශ්‍රිත නිෂ්පාදන වැඩවල යෙදීම
16. නිසි ලෙස දෑත් ආවරණය නොකරමින් සේයා පටල සේදීම/බතික් වැඩවල දිගින් දිගටම
යෙදීම
17. සතුන් කෑ ආහාර කෑම. සතුන්ගේ කෙළ පළතුරුවල තැවරීම නිසා තොල් කැසීම
උදා-ලේනා, වවුලා සහ වඳුරන් කෑ දේවල්
18. ඇඟට අසාත්මික ආභරණ/සපත්තු පැලඳීම
19. ලෙඩ රෝග සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිජීවක ගැනීම
20. සර්ප විෂ
උදා. සර්ප විෂ ට පත්තු හෝ
මැල්ලුම් දිගු කාලයක් තිස්සේ
බැඳීම නිසා සමට හානිවීම
21. මීයන් කෑ ආහාර ගැනීම, මීයකු
කෑ විගස රත්තරං රත් කර තැබීම නිසා සම පිලිස්සීමෙන්,
සංසර්ගයේ යෙදීමෙන් පසුව මීයා ගේ ගැහැණු සතා තම ශරීරය මුඛයෙන් පිරිසිදු
කරගැනීම නිසා මුඛයේ තැවරුණු ශුක්‍ර සපා කෑමට ලක් වූ තැනින් මනුෂ්‍යාගේ සිරුරට
ඇතුළුවීම
22. හදිසි අනතුරුවලින් වන තුවාල
23. අළුහම් රෝගයට දිගින් දිගට ප්‍රතිකාර කිරීමේ දී අළුහම් සුවවී සුදු කබර රෝගය සෑදීම
රෝගය හඳුනාගන්නේ කෙසේ ද?
රෝගය හඳුනාගැනීම සඳහා වෛද්‍යවරයෙක් වෙත යා යුතුයි. ඉතා කුඩා ලපයක් ඇති වූ විගසම ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පැතිරීම පාලනය
කරගත හැකියි. ශ්විත්‍ර රෝගයේ පැතිරීම ඒ ඒ පුද්ගලයාගේ සමේ සංවේදීතාවය මත සිදු වෙයි. එනිසා වෛද්‍යවරයෙක් වෙත ගොස් රෝගය
කුමක් ද යන්න නිශ්චිත ලෙස හඳුනාගත යුතුය.

thanks