සුදු කබර

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    injection එකක් තියෙනවා මුළු ඇඟම සුදු වෙන. අර ඕෂධි ගහලා තියෙන්නේ. නැත්තම් බෙහෙත් තියෙනවා ජීවිත කාලෙම පාවිච්චි කරන්න ඕනේ පාලනය කරගන්න. නිට්ටාවට හොඳ කරගන්න අමාරුයි.
    සුදු වෙන්නනම් ආසාවක් නෑ 😅

    බොහොම ස්තූතියි
    බොහොම ස්තූතියි
    @පිටියෙ-අප්පු අයුරේදේ ගගා හැමනේන්නේ නැතිව කියපන් බලන්න හොද වෙද මහත්තයේන්
    බොහොම ස්තූතියි
    මං බලන්නම්. බොහොම ස්තූතියි
    මම දන්න දෙන්නෙක් පැති දෙකක ආයුර්වේද රෝහල් දෙකකට ගියා බැහැයි කියලා එවලා තිබ්බා. විස්තර කියන්නම් ඕනේ නම් කතා කරලා අහපන් ඇයි බැරි කියලා.
    කොහෙද කියල කියන්න පුලුවන්නම්
    බොහොම ස්තූතියි
    පාවිච්චි වෙන්න බැරි නම්, ආයුර්වේද රෝහලේ නවතින්න බැරි නම්, අරක්කු සිගරට් ගහනව නම් කාටවත් බෑ තමයි හොඳ කරන්න.
    මේව ප්‍රශ්න නෙවෙයි. මට තැනක් කියන්නකො හරියට.
    ------ Post added on Jan 17, 2022 at 11:48 AM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,103
    21,632
    113
    කලාවැව පැත්තේ මුස්ලිම් පොරක් ඉස්සර බෙහෙත් කළා. හුඟ දෙනෙක් සනීප උනා කියල කියනවා. මේ කියන්නේ සෑහෙන්න කාලෙකට ඉස්සර. මිනිහා තාමත් වෙදකම් කරනවද ඉන්නවද මැරිලද කියලවත් දැනට දන්නේ නෑ. පොඩ්ඩක් ආරංචි කරලා බලපන්.
    තව පොරක් ඉන්නවා හමේ රෝගවලට බේත් කරන කෙනෙක්. මේ ලෙඩේට බේත් කරනවද දන්නේ නෑ. එයාගේ නම්බර් එක නම් තියෙනවා. ඕනේ නම් pm කරපන්
     
    Pm කරා.