සුදු කරපටි ඝාතකයා - වින්ස්ටන් චර්චිල්

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,325
    3,941
    113
    හොද ලිපියක් මචන්.

    ඉතිහාසේ ඉදන් ඔහොම මිනිස්සු නිසා තමයි බන් තමන්ගේ රටවල් පැවතුනේ. නායකයෙක් කියන්නේ කොන්දේසි විරහිතව තමන්ගේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්. පින් පව් බලල නායකකම කරනවට වඩා හොදයි අධ්‍යාත්මික නායකයෙක් වෙන එක. ඉතිහාසේ ඔය රටවල් ගොඩ නැගුන විදිහ, ආරක්ෂා උන විදිහ වගේ හැමදේම උනේ මේ වගේ නායකයෝ නිසා.
    😂
    Churchill කොහෙද යකෝ බ්‍රිටිශ් එවුන්ට සේවයක් කලේ
    දෙවන ලොක යුද්දට යන්න කලින් ලෝකෙ තිබ්බ බලවත්ම රට හිරු නොබසින අධිරාජ්‍යය
    යුද්දෙන් පස්සෙ උන්ගේ empire එකත් නෑ තිබ්බ සල්ලිත් නෑ (බ්‍රිටිශ් එවුන් යුද්ද කලේ empire එක බේරගන්න තමයි)
    යුද්දෙ කරන්න යැන්කින්ගෙන් ගත්ත 2000 ගණන් වෙනකන්ම ගෙවල තමයි යන්තං ඉවර කරගත්තේ
    Churchill ගේ හොඳ වැඩි කමටම යුද්දෙ දිනල තිබ්බ පලවෙනි ඡන්දෙන්ම මිනිහ පරාද වෙලා ගෙදර
    Churchill කියන්නෙ war mongering බේබද්දෙක්
    anti semitism, racism ගැණ කතා නොකර ඉමු😂

    අනිවාර්යෙන්ම.. හැබැයි ඇමරිකන් යුරෝපා ආධිපත්‍ය නිසා ලෝකේ කතා වෙන්නේ ස්ටාර්ලින්, මුසොලිනි, හිට්ලර් ගැන විතරයි
    අනිවා මූ පට්ට බේබද්දෙක්
    මූ ඒ කාලේ කොයි වෙලේත් බී ගත්ත ගමන්මලු ඉන්නෙ
    මුන් ගැණ ෆිල්ම් හැදුවනම් අර Dictator පරාදයි😆
    ------ Post added on Aug 28, 2023 at 8:02 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුදු උත්තමයෝ මානව හිමිකම් කඩන්නේ නෑ.මේවා කලුවෝ අනුකම්පාව ගන්න හදපු කතන්දර.

    ඔවුන්ගේ ගම්මාන පිටින් විනාශ කරමින් හමුවෙන සෑම ගෝත්‍රිකයන්වම මරා දැමීමට කටයුතු කළා. සෙවණ දිය හැකි මට්ටමේ සෑම ගසක්ම කපා දැමීමට කටයුතු කරපු චර්චිල් ඇතුළු සෙබළුන් ගෝත්‍රිකයන්ගේ ආහාර ගබඩා සම්පුර්ණයෙන්ම ගිනි තැබීමට කටයුතු කළා.

    වෙල්ලස්ස කැරැල්ලේ අවසානය ඔයිට හපන්.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    😂
    Churchill කොහෙද යකෝ බ්‍රිටිශ් එවුන්ට සේවයක් කලේ
    දෙවන ලොක යුද්දට යන්න කලින් ලෝකෙ තිබ්බ බලවත්ම රට හිරු නොබසින අධිරාජ්‍යය
    යුද්දෙන් පස්සෙ උන්ගේ empire එකත් නෑ තිබ්බ සල්ලිත් නෑ (බ්‍රිටිශ් එවුන් යුද්ද කලේ empire එක බේරගන්න තමයි)
    යුද්දෙ කරන්න යැන්කින්ගෙන් ගත්ත 2000 ගණන් වෙනකන්ම ගෙවල තමයි යන්තං ඉවර කරගත්තේ
    Churchill ගේ හොඳ වැඩි කමටම යුද්දෙ දිනල තිබ්බ පලවෙනි ඡන්දෙන්ම මිනිහ පරාද වෙලා ගෙදර
    Churchill කියන්නෙ war mongering බේබද්දෙක්
    anti semitism, racism ගැණ කතා නොකර ඉමු😂

    පොඩ්ඩක් පැහැදිලි කරපන් තව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    අපේ රනිලප්පච්චිගේ රෝල් මොඩ්ල් එක.. :cool:

    Tfs brother ❤️❤️❤️ සමහර දන්නේ නැති දේවලුත් දැන ගත්තා.
    Bengal famine එක නම් ඕකා කරපු දහ ජරාම වැඩක්, ගොඩක් estimate වල හැටියට ලක්ෂ 30කට වැඩිය මිනිස්සු සාගතයෙන් මැරිලා තියෙනවා
    මොකක් නිසාද බන් බෙන්ගාලෙට සාගතයක් ආවේ? අල්ලපු රට වෙච්ච අපිට කිසි හෙනයක් නැති වුනේ කොහොමද ඕක නිසා.. :confused:
    ------ Post added on Aug 29, 2023 at 1:34 AM
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අපේ රනිලප්පච්චිගේ රෝල් මොඩ්ල් එක.. :cool:

    මොකක් නිසාද බන් බෙන්ගාලෙට සාගතයක් ආවේ? අල්ලපු රට වෙච්ච අපිට කිසි හෙනයක් නැති වුනේ කොහොමද ඕක නිසා.. :confused:
    ------ Post added on Aug 29, 2023 at 1:34 AM
    චර්චිල්කාරයයි ඌගේ ආණ්ඩුවයි ගත්ත තීරණ නිසා තමයි බන්, 1943ට කලිනුත් බෙන්ගාලය පැත්තට සාගත ඇවිල්ලා තියනවා හැබැයි මේක වෛරී චේතනා වලින් ගත්ත තිරිසන් තීරණ නිසා ඇතිවෙච්ච තත්ත්වයක්.

    ඉතිහාසය research කරපු ගොඩක් අයගේ මතය තමයි බෙන්ගාලයට ඒ අවුරුද්දේ ඇති වෙන්න අස්වැන්නක් ලැබුණා හැබැයි ඒ අස්වැන්න උන් මිනිස්සුන්ට දෙන්නේ නැතුව උන්ගේ රටවල්වලට, හමුදාවල්වලට, colony වලට යවලා තියනවා. මට මතකයි කොහේහරි කියවලා තියනවා ලංකාවටත් ඔය කාලේ හාල් එව්ව කියලා. අන්තිමට රටේ මිනිස්සුන්ට කන්න හාල් නැති උනා, අධි උද්දමනයකුත් ආවා, පාහර සුද්දා import කරන්න දුන්නෙත් නැහැ. මිලියන ගානක් මිනිස්සු නිරපරාදේ මැරුණා(මැරුවා) :(:(:(

    @NRTG ගෙන් සවිස්තරාත්මක thread එකක් බලාපොරොත්තුවෙන් ඉන්න brother
    ------ Post added on Aug 29, 2023 at 3:17 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,857
    113
    Colombo, Sri Lanka

    අදහස් වලට තුති මචන්. ත්‍රෙඩ් එක ඉක්මනටම දානවා සම්පුර්ණ විස්තරෙත් එක්කම :love2: (y)