හොද ලිපියක් මචන්.
ඉතිහාසේ ඉදන් ඔහොම මිනිස්සු නිසා තමයි බන් තමන්ගේ රටවල් පැවතුනේ. නායකයෙක් කියන්නේ කොන්දේසි විරහිතව තමන්ගේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්. පින් පව් බලල නායකකම කරනවට වඩා හොදයි අධ්‍යාත්මික නායකයෙක් වෙන එක. ඉතිහාසේ ඔය රටවල් ගොඩ නැගුන විදිහ, ආරක්ෂා උන විදිහ වගේ හැමදේම උනේ මේ වගේ නායකයෝ නිසා.
Churchill කොහෙද යකෝ බ්‍රිටිශ් එවුන්ට සේවයක් කලේ
දෙවන ලොක යුද්දට යන්න කලින් ලෝකෙ තිබ්බ බලවත්ම රට හිරු නොබසින අධිරාජ්‍යය
යුද්දෙන් පස්සෙ උන්ගේ empire එකත් නෑ තිබ්බ සල්ලිත් නෑ (බ්‍රිටිශ් එවුන් යුද්ද කලේ empire එක බේරගන්න තමයි)
යුද්දෙ කරන්න යැන්කින්ගෙන් ගත්ත 2000 ගණන් වෙනකන්ම ගෙවල තමයි යන්තං ඉවර කරගත්තේ
Churchill ගේ හොඳ වැඩි කමටම යුද්දෙ දිනල තිබ්බ පලවෙනි ඡන්දෙන්ම මිනිහ පරාද වෙලා ගෙදර
Churchill කියන්නෙ war mongering බේබද්දෙක්
anti semitism, racism ගැණ කතා නොකර ඉමු
අනිවා මූ පට්ට බේබද්දෙක්අනිවාර්යෙන්ම.. හැබැයි ඇමරිකන් යුරෝපා ආධිපත්‍ය නිසා ලෝකේ කතා වෙන්නේ ස්ටාර්ලින්, මුසොලිනි, හිට්ලර් ගැන විතරයි
මූ ඒ කාලේ කොයි වෙලේත් බී ගත්ත ගමන්මලු ඉන්නෙ
මුන් ගැණ ෆිල්ම් හැදුවනම් අර Dictator පරාදයි
------ Post added on Aug 28, 2023 at 8:02 PM



