සුදු කෙස් වලට මරතොන්ඩි ගාන්නේ කොහොමද?

Qwertyone

Well-known member
  • May 30, 2017
    518
    47
    63
    සුදු කෙස් වලට මරතොන්ඩි ගාන්නේ කොහොමද?

    උබල අහල තියනවද මරතොන්ඩි කියල ජාතියකින් කොන්ඩේ කළු කරන්ඩ පුළුවන් කියලා..
    කොහොමද ඒක පාවිච්චි කරන්නේ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,176
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අත් වලත් ගානව

    60795fa61abd5f5b3a86d4bccc728231.jpg
     
    • Like
    Reactions: Qwertyone

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කලු කොපි හැන්දි 2ක් විතර අරගෙන උනුවතුර කොප්ප බාගෙකට වගෙ මික්ස් කරලා ටිකක් නිවෙන්න තියන්න..ඊට පස්සෙ එකට හෙනා හැන්දි 2,3ක් වගෙ දාලා මික්ස් කරන්න..එක පැය 6ක් තියන්න..හුගාක් වෙලාවට රෑට හදලා තියන්න..උදෙට ගාන්න පුළුවන් එතකොට..ගාන්න කලින් විටමින් E කරලක් එකතු කරන්නත් පුළුවන්..කොහොමත් ඔකෙන් කොන්ඩෙ කලුම කලු වෙන්නෙ නැ...තද දුබුරු පාටක් තමා එන්නෙ..එක පෙස්ට් එකක් වෙන්න ඔනි..ටිකක් උකුවට එන්න ඔනි..දියර වගෙ නෙවෙයි..
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63

    ඕව දෙමල අය ගාන්නෙ මම දන්න විදියට..ඇඟට විසක් නැතුව ඇති..ඔලුවෙ ගාන ක්‍රමේ නම් දන්නෙ නෑ.

    :(:(:(:(:(:yes::(:(
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    කලු කොපි හැන්දි 2ක් විතර අරගෙන උනුවතුර කොප්ප බාගෙකට වගෙ මික්ස් කරලා ටිකක් නිවෙන්න තියන්න..ඊට පස්සෙ එකට හෙනා හැන්දි 2,3ක් වගෙ දාලා මික්ස් කරන්න..එක පැය 6ක් තියන්න..හුගාක් වෙලාවට රෑට හදලා තියන්න..උදෙට ගාන්න පුළුවන් එතකොට..ගාන්න කලින් විටමින් E කරලක් එකතු කරන්නත් පුළුවන්..කොහොමත් ඔකෙන් කොන්ඩෙ කලුම කලු වෙන්නෙ නැ...තද දුබුරු පාටක් තමා එන්නෙ..එක පෙස්ට් එකක් වෙන්න ඔනි..ටිකක් උකුවට එන්න ඔනි..දියර වගෙ නෙවෙයි..

    hena ganna honda na neda,:confused::nerd:
    kalu venne kopi valinda hena valinda,
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    hena ganna honda na neda,:confused::nerd:
    kalu venne kopi valinda hena valinda,

    කෞද එහෙම කියන්නෙ..හෙනා කොන්ඩෙට හුගාක් හොදයි..ඔලුවට සිතලක් දැනෙනවා.කොන්ඩේ පොශනය කරනවා..හිස් කබල වෙලෙන එකට එහෙම හොදයි..සාමාන්‍යයෙන් අපි හෙයා මාස්ක් එකක් දානකොට ඔකට බිත්තරයක් එහෙමත් එකතු කරනවා..
    කඩෙ ගන්න තියෙනවා හෙනා කුඩු පැකට්ස්..එහෙම නැත්නම් මර‍තොන්ඩි කොල අරගෙන වේලලා අපිටම හදාගන්නත් පුළුවන්..
    හෙනා වලින් එන්නෙ තද රතු පාටට හුරු දුබුරු පාටක්..කොපි වලින් තමා එක වෙනස් කරගන්නෙ..ඔකට දෙහි ගෙඩියක් මික්ස් කරලා ගාන්නත් පුළුවන්..එතකොට පාට රැදෙනවා...
     
    :):):):nerd::nerd:
    mama ova hariyata danne naa ane ekayi ahuve karala balannam
    godak pin
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    කෞද එහෙම කියන්නෙ..හෙනා කොන්ඩෙට හුගාක් හොදයි..ඔලුවට සිතලක් දැනෙනවා.කොන්ඩේ පොශනය කරනවා..හිස් කබල වෙලෙන එකට එහෙම හොදයි..සාමාන්‍යයෙන් අපි හෙයා මාස්ක් එකක් දානකොට ඔකට බිත්තරයක් එහෙමත් එකතු කරනවා..
    කඩෙ ගන්න තියෙනවා හෙනා කුඩු පැකට්ස්..එහෙම නැත්නම් මර‍තොන්ඩි කොල අරගෙන වේලලා අපිටම හදාගන්නත් පුළුවන්..
    හෙනා වලින් එන්නෙ තද රතු පාටට හුරු දුබුරු පාටක්..කොපි වලින් තමා එක වෙනස් කරගන්නෙ..ඔකට දෙහි ගෙඩියක් මික්ස් කරලා ගාන්නත් පුළුවන්..එතකොට පාට රැදෙනවා...

    artificial eka gala wadak na hena leaf abarala ganna ona
     
    • Like
    Reactions: Qwertyone

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    උබල අහල තියනවද මරතොන්ඩි කියල ජාතියකින් කොන්ඩේ කළු කරන්ඩ පුළුවන් කියලා..
    කොහොමද ඒක පාවිච්චි කරන්නේ?
    hena kiyanne eka thamayi
     
    • Like
    Reactions: Qwertyone

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කලු කොපි හැන්දි 2ක් විතර අරගෙන උනුවතුර කොප්ප බාගෙකට වගෙ මික්ස් කරලා ටිකක් නිවෙන්න තියන්න..ඊට පස්සෙ එකට හෙනා හැන්දි 2,3ක් වගෙ දාලා මික්ස් කරන්න..එක පැය 6ක් තියන්න..හුගාක් වෙලාවට රෑට හදලා තියන්න..උදෙට ගාන්න පුළුවන් එතකොට..ගාන්න කලින් විටමින් E කරලක් එකතු කරන්නත් පුළුවන්..කොහොමත් ඔකෙන් කොන්ඩෙ කලුම කලු වෙන්නෙ නැ...තද දුබුරු පාටක් තමා එන්නෙ..එක පෙස්ට් එකක් වෙන්න ඔනි..ටිකක් උකුවට එන්න ඔනි..දියර වගෙ නෙවෙයි..

    අතුරු ආබාධ තියෙනවද?
    ඕක කලුකොන්ඩෙ ගෑවොත් ලස්සනට තියෙයිද?
     
    • Like
    Reactions: Qwertyone