කලු කොපි හැන්දි 2ක් විතර අරගෙන උනුවතුර කොප්ප බාගෙකට වගෙ මික්ස් කරලා ටිකක් නිවෙන්න තියන්න..ඊට පස්සෙ එකට හෙනා හැන්දි 2,3ක් වගෙ දාලා මික්ස් කරන්න..එක පැය 6ක් තියන්න..හුගාක් වෙලාවට රෑට හදලා තියන්න..උදෙට ගාන්න පුළුවන් එතකොට..ගාන්න කලින් විටමින් E කරලක් එකතු කරන්නත් පුළුවන්..කොහොමත් ඔකෙන් කොන්ඩෙ කලුම කලු වෙන්නෙ නැ...තද දුබුරු පාටක් තමා එන්නෙ..එක පෙස්ට් එකක් වෙන්න ඔනි..ටිකක් උකුවට එන්න ඔනි..දියර වගෙ නෙවෙයි..
කෞද එහෙම කියන්නෙ..හෙනා කොන්ඩෙට හුගාක් හොදයි..ඔලුවට සිතලක් දැනෙනවා.කොන්ඩේ පොශනය කරනවා..හිස් කබල වෙලෙන එකට එහෙම හොදයි..සාමාන්‍යයෙන් අපි හෙයා මාස්ක් එකක් දානකොට ඔකට බිත්තරයක් එහෙමත් එකතු කරනවා..
කඩෙ ගන්න තියෙනවා හෙනා කුඩු පැකට්ස්..එහෙම නැත්නම් මරතොන්ඩි කොල අරගෙන වේලලා අපිටම හදාගන්නත් පුළුවන්..
හෙනා වලින් එන්නෙ තද රතු පාටට හුරු දුබුරු පාටක්..කොපි වලින් තමා එක වෙනස් කරගන්නෙ..ඔකට දෙහි ගෙඩියක් මික්ස් කරලා ගාන්නත් පුළුවන්..එතකොට පාට රැදෙනවා...
සරා දන්න දේවල්...
මාත් කරල බලන්න ඕනෙ.
බොහොම ස්තූතියි.







