සුදු කොඩි අරගෙන එන්න කිව්වේ මමයි...වෙඩි තිබ&#3

charurox

Member
Jul 6, 2009
2,366
33
0
20.jpg
 
~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
ල0කාවට සුදු කොඩි මදි වෙලා කියල හිතලද උන් සුදු කොඩි අරගෙන ඇවිත් තියෙන්නෙ?

එහෙම මදි අඩුපාඩුවක් තිබුනනම් උන්ට වෙඩි තියන්නෙ නැතුව ආදරයෙන් පිලිඅරගෙන සුදු කොඩි ටික බාරගන්න තිබුනා.... ඒත් එහෙම නැති නිසා වෙන්නැති වෙඩි තිබ්බනම් වෙඩි තිබ්බෙ.

අනෙත් එක... ගෙදරකට එනකොට සුදු කොඩි අරගෙන ඇවිත් හරියනවද? මොන මුස්පේත්තු කමක්ද ඒක? එ නිස මල පැනල වෙඩි තිබ්බද කියල කවුද දන්නෙ?
 
May 17, 2006
3,632
90

නැහැනේ බන් දැන් බලාගෙන ගියාම වෙඩි තියලා තියෙන්නේ උන්නේ (LTTE)....අපේ හමුදාවට කිසි ප්‍රශ්නයක් නැහැ.....
 
~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
නැහැනේ බන් දැන් බලාගෙන ගියාම වෙඩි තියලා තියෙන්නේ උන්නේ (LTTE)....අපේ හමුදාවට කිසි ප්‍රශ්නයක් නැහැ.....

අහ්හ්! එහෙනම් ශේප් නෙද.

උන් ඉතින් කවද ඉදන්ද බන් වෙඩි තිබ්බෙ... තුවක්කුව හදපු දවස් වල ඉදන් උන් කලේ ඒක තමයි. පීලාම් කියන්නෙ ටයිප්.පී ජාතියක්.