සුදු කොඩි නඩු තින්දුව නොවැම්බර් 18

igoot4

Junior member
  • Nov 3, 2011
    121
    3
    18
    yes machan SARATH FONSEKA nirdoshai.........meke inna moda harak terum ganna oni yako mal wage lamai samuha gatanaya karapu patta kariya KARUNA AMMAN uuuu hutta parlimentuwe ratawenuwen yuddakarapu hoda kattaiya hire yako mekatada sadarane kiyanna......... kohomat lankawe motta huttala tikak innawa unta mewa tereanna hitanna molyakut naa kari ponnayalaaaaa..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    සිංහයා එලියට ආවොත් පිස්සු බල්ලන්ට මොකද වෙන්නෙ?

    313566_2301422288241_1029705657_32135507_850979347_n.jpg

    අභීත සෙන්පතිතුමනි ඔබට දීර්ඝායුෂ!

    ඒ කියන්නේ ඉතින් එලියට එන්න වෙන්නේ නැහැ කියන එකනේ බං :(
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම අද ඉඳන් රාජකාරී වැඩකට කොළඹින් පිටට යනවා.:nerd:
    තව දවස් 4 තියෙන්නේ.:D
    කොළඹ හිටියනම් 18 වෙනිදට වැලිකඩට එන මහා ජන ගංගාවට එකතු වෙන්න තිබුනා
    (පුළු පුළුවන් හැටියට එලකිරියට එන්නම් )
    ජාතියේ නිදහස වෙනුවෙන් තමුන්ගේ රුධිරයෙන් තුන් පාරක් මවු බිම තෙමපු අපේ ජෙනරාල් තුමාට
    ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා.:yes::yes::yes::yes::yes:
    lasa සහෝදරයා ඇතුළු මේ thread එක කරගෙන යන හැමෝම එක්ක එකේ සතුට සමරන්න මම 19 එකතු වෙන්නම්

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    :yes::yes::yes::yes:

    එදාට බලගන්න පුලුවන් නියම දේශප්‍රෙමින් හා දේශද්‍රොහින් යනු කව්ද කිය
     
    Derrik2012

    Banned
    Sep 17, 2011
    466
    85
    0
    මම අද ඉඳන් රාජකාරී වැඩකට කොළඹින් පිටට යනවා.:nerd:
    තව දවස් 4 තියෙන්නේ.:D
    කොළඹ හිටියනම් 18 වෙනිදට වැලිකඩට එන මහා ජන ගංගාවට එකතු වෙන්න තිබුනා
    (පුළු පුළුවන් හැටියට එලකිරියට එන්නම් )
    ජාතියේ නිදහස වෙනුවෙන් තමුන්ගේ රුධිරයෙන් තුන් පාරක් මවු බිම තෙමපු අපේ ජෙනරාල් තුමාට
    ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා.:yes::yes::yes::yes::yes:
    lasa සහෝදරයා ඇතුළු මේ thread එක කරගෙන යන හැමෝම එක්ක එකේ සතුට සමරන්න මම 19 එකතු වෙන්නම්

    Paiyyak Lebei .
    <eka Lankawa yakoooo
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    sarath-fonseka-2009-7-15-6-42-37.jpg

    ඔබගේ ආගමනය තෙක් අප බලා සිටිමු
    ඔබට ජයෙන් ජය
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Rata pawaa dipu ekawa antha parajayakata lak karala denna ona hodama daduwama rate athi bahuthara janathawama laba dila thiyenawa.

    kumbala katu kawanam widawapan kalawaddo :lol:

    toilet එකකින් හැමවෙලාවෙම ගූ ගද එනවා මිසක්, වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද.!!!!!!!!:angry::angry::angry::angry::angry: