සුදු කොඩි සිද්ධිය ගෙතු ප්රලාපයක්
"කට බොරු කිව්වත් දිව බොරු කිව්වත් දිව බොරු කියන නැහැ කියන කතාව දැන් ඔප්පු වෙනවා,දෙමල ඩයස්පෝරාවට දන කටේ ඇගිල්ල ගහගෙන පස්ස පැත්ත සීල් කරගෙන ඉන්න වෙන්නේ ,අපේ රණවිරුවෝ තමා නියම වීරයෝ". >>>>>>

"සුදු කොඩි සිද්ධිය මුළුමනින්ම ගෙතු ප්රලාපයක් බවත් කිසිම කොටි නායකයකු සුදු කොඩි ඔසවාගෙන යටත්වීමට පැමිණියේ නැති බවත් හිටපු කොටි දේශපාලන නායක තමිල් සෙල්වන්ගේ බිරිය වූ සෂිරේකා ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ලවී ඇත්තේ මේ සිද්ධිය සම්බන්ධයෙනි.ඇගේ මෙම ප්‍රකාශය නිසා ප්‍රංශ කොටි ජාලය දැඩි ලෙස කලබලවී තිබේ.
සෂිරේකා පැරිස් නුවර සිට කළ එකී ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස කොටි ජාලය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
ප්රභාකරන් කිසිම කොටි නායකයකුට සුදු කොඩි ඔසවා යටත්වීමට අවසර දුන්නේ නැතැයි පවසන සෂිරේකා ද්‍රවිඩ ඩයස්පොරාව එකී සුදු කොඩි ප්‍රලාපය ලොව පුරා ප්‍රචාරය කරන බවද කියා සිටියාය.

source http://tinyurl.com/k5nf5e8

Last edited: