සුදු කොඩි හා සුදු නෙළුම්
සුදු කොඩි හා සුදු නෙළුම්
සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගිය අය සුදු කොඩි ගෙන මරණයට ගියේ යෑයි කියන අය ගැන කඳුළු සලතිග ඔවුන්ට නම් සැබවින්ම කඳුළු සැලීමට හේතුවක් ඇතග ඔවුන් සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගියේ ප්රභාකරන් ජීවත් කරවීමටයග ඔහු සමග ඊනියා සාම සාකච්ඡා ඇති කිරීමටයග එබැවින් ප්රභාකරන්ගේ මිනීමරු ත්රස්තවාදීන් සුදු කොඩි ගෙන ජීවිත දානය පතා පැමිණියේ යෑයි කියන විට ඔවුන්ට අභය දානය දිය යුතු යෑයි සුදු නෙළුම් ගත්තන් සිතනවා විය හැකියග සුදු නෙළුමන් කඳුළු සලන්නේ මිනීමරු ත්රස්තවාදීන්ට ජීවිත දානය නොදුන්නේ යෑයි කියනු බැවිනි.
සුදු කොඩි පිළිබඳ කතාව දැන් ලෝ පුරා සාකච්ඡා වෙයිග බටහිර ජනමාධ්‍යවලට මේ තළුගසමින් සති ගණනක් කතා කළ හැකි මාතෘකාවකිග මිනීමරුවන්ගේ මානව අයිතිවාසිකම් බටහිරයන්ගේ ඇස්වලට ද කඳුළු ගෙන එයිග එහෙත් ඒ සෑම මිනීමරුවකු ගැනම නොවේග ඔවුන් වෙනුවෙන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ පැවැත්ම වෙනුවෙන් මිනීමරුවන්ට පමණක් මානව අයිතිවාසිකම් වෙයිග ඔවුන්ගේ සංස්කෘතියට එරෙහිව මිනීමරණ ඇෆ්ගනිස්ථාන කැරලිකරුවන්ට මානව අයිතිවාසිකම් නොමැතග එවැන්නන් බල්ලන් මෙන් මරා දැමුවද ප්‍රශ්නයක් නැතග අප බොහෝ අවස්ථාවලදී පෙන්වාදී ඇත්තේ බටහිරයන්ගේ මානව අයිතිවාසිකම් අර්ථ දැක්වෙන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්ෂව බවය.
සුදු කොඩි කතාව ඇද ගත්තේ එගජාග පෙරමුණ හා ජගවිග පෙරමුණේ අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මහතායග පසුගිය ඉරිදා සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියට අනුව සුදුකොඩි ගෙන ජීවිත දානය ඉල්ලමින් පැමිණි පිරිසකට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණක් අනුව වෙඩි තබා ඇතග ෆොන්සේකා මහතා මේ ඊනියා තොරතුරු හෙළිදරව් කර ඇත්තේ මෙරට ඡන්දදායකයන්ට නොවේග ඔහුගේ ඒ ප්‍රකාශය පැහැදිලිවම බටහිරියන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ටයග ඒ ප්‍රකාශය යුද්ධ අපරාධ අධිකරණයක ගොනුකර ගත හැකි සාක්ෂියක් ලෙස පමණක් වැදගත්යග ඒ ප්‍රකාශයෙන් සිදුවී ඇත්තේ යුද්ධ අධිකරණයක ඉදිරිපත් කිරීමට සාක්ෂියක් ලබාදීමයග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊනියා යුද්ධ අපරාධ අධිකරණයක් වෙත ගෙන යැමට බටහිර රාජ්‍ය නායකයන්ට දොළදුකක් ඇතග ඔවුන් ක්‍රියා කරන්නේ ඒ දොළදුක සංසිඳුවා ගැනීමටයග ඔවුන්ට මේ ජනාධිපතිවරණය යනු යුද්ධ අපරාධ පිළිබඳ ඊනියා තොරතුරු ලබා ගැනීමට හා ජවිපෙ ලවා රට අවුල් කිරීමට යොදා ගන්නා මාධ්‍යයක් පමණකිග ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පැරදවිය නොහැකි බව ඔවුහු දනිතිග එබැවින් වෙනත් ක්‍රම ඔස්සේ රාජපක්ෂ මහතා ඉවත් කිරීම ඔවුන්ගේ උපාය වී ඇත.
ලංකාව පිළිබඳ පසුගියදා නිකුත් වූ ඇමරිකානු වාර්තාවෙන් ඔවුන් අප රට ගැන ඇති කරගෙන තිබූ ස්ථාවරය වෙනස්වී ඇති බව පෙනේ යෑයි ඇතැම්හු කියතිග එහෙත් ඒ එසේ නොවේග ඔවුන් කරන්නේ එක් පැත්තකින් ගත් කල කපන්නට බැරි අත සිඹීමකිග අනෙක් පැත්තෙන් ඉරානයල චීනයල මියන්මාරය ආදී රටවල් සමග ලංකාව පවත්වාගෙන යන සම්බන්ධය දුර්වල කිරීමට ඇමරිකාවේ සැලකිල්ල යොමුවී ඇතග හැකිනම් ලංකාව ඒ රටවල් සමග ඇති සම්බන්ධය දුර්වල කර තමන් වෙතට නම්මා ගැනීමට ඇමරිකාව ක්‍රියා කරයිග එහෙත් ඒ අතර ඔවුහු දිගටම දෙමළ ජාතිවාදයට අනුග්‍රහ දක්වතිග බ්ලේක් ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේදී පැහැදිලිවම ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇතග එමෙන්ම හදිසිනීතිය ඉවත්කරන ලෙසට ද ඔහු කියා ඇතග අපට ඔහුගේ ඇසීමට ඇත්තේ එක් ප්‍රශ්නයක් පමණකිග ඇමරිකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන ඔබාමා හමුවී උපදෙස් දීමට මෙරට විදේශ අමාත්‍යාංශයෙන් නිලධාරියකු එවිය හැකිද යන්න ඒ ප්රශ්නය වෙයිග ඇමරිකාවේ ලොකුම ශක්තියක් ලෙස සලකන්නේ ඇමරිකන් විශ්වවිද්‍යාල වලින් හා ඇමරිකන් ශිෂ්‍යත්ව වලින් එහාට ලෝකයක් නැති ඊනියා බහු විධත්වයක් ගැන කියවන මෙරට නිවට උගතුන් පමණකිග කසිකබල් උගතකු නොවූ මහින්ද රාජපක්ෂ මහතා බ්ලේක්ට කතා කරන්නේ කෙසේදැයි දැනියි.