සුදු ගව්ම

chipu

Member
Nov 27, 2008
656
4
0
35
Kohuwala
ළහිරැ ‍පෙරේරා සහ නතාශා පෙරේරා ගායනා කරන
සුදු ගව්මේ ඇයි මඩ ගෑවුනේ
යන ගීතයේ,එම ගායකයා සුදු ගව්මේ ගෑවී ඇති මඩ වලින් අදහස් කර ඇත්තේ කුමක් ද?


:lol: :lol: :lol: :lol: :lol:
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ළහිරැ ‍පෙරේරා සහ නතාශා පෙරේරා ගායනා කරන
    සුදු ගව්මේ ඇයි මඩ ගෑවුනේ
    යන ගීතයේ,එම ගායකයා සුදු ගව්මේ ගෑවී ඇති මඩ වලින් අදහස් කර ඇත්තේ කුමක් ද?


    :lol: :lol: :lol: :lol: :lol:


    (අයියා?) මගේ කවදත් හොදයි....... :lol::lol::lol::lol::lol::lol::lol:
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    u baala aparaadakaayek nisa! :lol:


    3.gif
    3.gif
    3.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උගේ අර රමබරී වගේම එකක්..නිකන් ටොයිලට් එකෙ ඉද්දි හිතට එන පදද කොහෙද..මටනම් මෙලෝ හසරක් තේරෙන් නෑ ඒ සිංදු දෙකෙම..
    මියුසික් හොඳයි ටිකක්..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උගේ අර රමබරී වගේම එකක්..නිකන් ටොයිලට් එකෙ ඉද්දි හිතට එන පදද කොහෙද..මටනම් මෙලෝ හසරක් තේරෙන් නෑ ඒ සිංදු දෙකෙම..
    මියුසික් හොඳයි ටිකක්..
    :lol::lol::lol::lol::lol: sirawata melo rahak na...:no::no:
     

    kingdewi

    Well-known member
  • උගේ අර රමබරී වගේම එකක්..නිකන් ටොයිලට් එකෙ ඉද්දි හිතට එන පදද කොහෙද..මටනම් මෙලෝ හසරක් තේරෙන් නෑ ඒ සිංදු දෙකෙම..
    මියුසික් හොඳයි ටිකක්..

    හෙ හේ..වෙන්න ඇති මචං..නිකං කියවගෙන යනව..හැබැයි ඒකෙත් ලස්සනක් තියනව :lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මගේ අදහස GTRZ ට ඇති බය නිසා මම කියන්නෙ නැහැ... හැබැයි සුදුගවුමේ මඩවගේ ඒවා ගෑවෙන්න හේතුව මම නම් නෙමෙයි ඕං...