සුදු ගවුම උස්සල 🍑 අරිනවා ඇති දැන්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    🔴 අතුරුදන් වූ සා පෙළ සිසුවියන් දෙදෙනා හමුවෙයි

    පසුගියදා (14) අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නිවසින් පිටව ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවියන් දෙදෙනා හමු වී තිබෙනවා.

    ඒ ඔවුන් දෙදෙනා කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක සිටියදීයි.

    (15) රාත්‍රියේ එම සිසුවියන් දෙදෙනාගේ ඥාතින් විසින් මේ බව පොලිසියට දැනුම් දී තිබෙනවා.

    ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව ජාතික පාසලේ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානය වෙත පසුගියදා (14) උදෑසන විභාගයට පෙනී සිටීමට ගිය සිසුවියන් දෙදෙනා විභාගයට පෙනී නොසිට කිසිවෙකුට නොදන්වා එදින නිවසට නොපැමිණි නිසා එම සිසුවියන් දෙදෙනාගේ දෙමව්පියන් විසින් ගිනිගත්හේන පොලිසියට පැමිණිලි කර තිබුණි.

    රැකියාවක් සොයාගැනීමේ අපෙක්ෂාවෙන් සිසුවියන් දෙදෙනා කොළඹට ගිය බවත් පසුව කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගොස් ඊයේ (15) රාත්‍රියේ ඒ බව තම දෙමව්පියන්ට දැනුම් දී ඇති බවයි පොලීසිය පැවසුවේ.

    කඩුවෙල ප්‍රදේශයේ සිට එම පාසල් සිසුවියන් දෙදෙනා ඔවුන්ගේ ඥාතින් විසින් අද (16) ගිනිගත්හේන පොලිසිය වෙත රැගෙන විත් ඥාතින් වෙත භාරදීමට නියමිතයි.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    රැකියාවක් සොයාගැනීමේ අපෙක්ෂාවෙන් සිසුවියන් දෙදෙනා කොළඹට ගිය බවත් පසුව කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගොස්
    welawata. nathnam SPA ekka tahama hambenne
     
    • Like
    Reactions: Truth Hurts

    Similar threads