සුදු ජාතිකයින් දුටුවේ මෙහෙමයි

umedhah

Active member
  • Jun 14, 2006
    466
    207
    43
    AKL, NZAA
    සුදු ජාතිකයින් දුටුවේ මෙහෙමයි

    සිලෝන් ලෙස අපේ ලංකාවේ අතීතය සුදු ජාතිකයින් දුටුවේ මෙහෙමයි

    ලංකාව කියන්නේ මුහුදින් වටවුණු හරිත වටපිටාවක් තිබෙන දූපතක් කියලා අපි කවුරුත් දන්නවානේ.අපේ රටේ ජීවත්වෙන අපිට පෙනෙන විදියට නෙවෙයි විදේශිකයින්ට ලංකාව පෙනෙන්නේ.අපිට මහා අරුමයක් නොවුනු අපේ ජන ජීවිතය සහ සොබාව සෞන්දර්යය ඔවුන්ට අරුමයක් වූ නිසා ඔවුන් විසින් කලින් කලට අතීත ලංකාව ඔවුන්ගේ කැමරා කාචයන්ට හසුකර ගත්තා. මේ දේවල් අදටත් කෙරෙනවා වුනාට, අතීත ලංකාවේ එහෙම උපාංග සහිත අය සිටියේ බොහොම අඩුවෙන් නිසා ඒ කාලේ එහෙම රූපගත කල දර්ශන බොහොම ඓතිහාසික වටිනාකමක් යුතු ඒවා වනවා.
    ඉතින් මේ නිසා අපි කල්පනා කළා, එවැනිඅතීත ලංකාවේ දර්ශන සහිත වාර්තා වැඩසටහන් කිහිපයක් ගැන පුංචි විස්තර කිහිපයක් ඔබත් එක්ක බෙදා ගන්නට.

    1. ලංකාවේ ගීතය – Song of Ceylon

    බැසිල් රයිට් නමැති සුදු ජාතිකයා විසින් අධ්‍යක්ෂණය කර ඇති මේවාර්තාචිත්‍රපටය,වාර්තා චිත්‍රපටයක් ලෙස පෙණුනත් ඇත්ත වශයෙන් ම මෙය වෙළඳ දැන්වීමක්. මෙයින්උත්සාහ ගන්නේ ලංකාවේ තේ කර්මාන්තය සහ ලංකාවේ තේ රසය ලොවට කියා පාන්නටයි.මේ චිත්‍රපටයට පසුබිම් හඬ ලබා දෙන්නේ ලංකාවේ සුප්‍රසිද්ධ ලයනල් වෙන්ට් මහතා විසින්.ලංකාගීතය චිත්‍රපටයපරිච්ජේදහතරකින්සමන්විතයි. තේප්‍රචාරකකටයුත්තක්වුනත්මේකතාවකියන්නටබැසිල්රයිට්යොදාගන්නේලංකාවේජනජීවිතයේසිදුවීම්. ඔවුන්ගේකුඩාකලසිටජීවිතයේබොහෝක්‍රියාකාරකම්වගේමරැකීරක්ෂා, ඇඳහිලිහාවිශ්වාසදමේවාර්තාචිත්‍රපටයටරිද්මයානුකූලවභාවිතාකොටතිබෙනවා.

    2. දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පසු සාමකාමී ලංකාව (සිලෝන්)

    මේ විනාඩි 11ක්පමණ වෙන චිත්‍රපටයට පසුබිම් කථනයක් නැහැ, නමුත් ඔබට එය නැරඹුවොත් පෙනේවි එය ලංකාවේ සංස්කෘතියෙන්,කර්මාන්ත සහ භුමි ප්‍රමාණයෙන් කොතරම් ප්‍රමාණයක් ආවරණය කර ඇතිද වග.මෙය දෙවෙනි ලෝකයුද්ධය අවසාන වීමෙන් පසු ලංකාවේ වැවිළි කර්මාන්තය සහ ප්‍රාථමික ව්‍යාපාර වලට ඇති නැඹුරුව පෙන්වනබොහොම අධ්‍යාපනික වටිනාකමක් තිබෙන ජර්මානු කෙටි චිත්‍රපටයක් වෙනවා.

    3. නිවර්තන ලංකාව

    අතීතලාංකිකයා ගේ ජීවන ක්‍රමය සම්බන්ධ කාරණා හසුකරගෙන තිබෙන 1932දීරූගතකරනලදමේචිත්‍රපටයආරම්භවෙන්නේරටේව්‍යාපාරත්පොල් ගස හා බැඳුණු අපේ ජන ජීවිතය ගැනත් කියමිනුයි.ඒ සමගම අතීත ලංකාවේ ග්‍රාමීය ජන ජීවිතය ගැන වැදගත් විමසුමක් මෙම කෙටි චිත්‍රපටය මගින් ගෙන එනු ලබනවා. මේ කෙටි චිත්‍රපටයෙන් පෙන්වන,සොබාදහමත් සමග අපිට වඩා සමීප ජීවිතයක් ගත කරපු, දුෂ්කරතා මධ්‍යයේ උනත් සරළ ජීවිතේක සැහැල්ලුව විඳපු, අපේ අතීත ජනතාවගේ ජීවිත අපි අද ගතකරන ජීවිතය ගැන හිතන්නට ගොඩක් දේවල් මතුකරනවා.

    4. සිලෝන්

    ලංකාවේ මෙයට වසර 70 කට පමණ කලින් කාලයේදී රටේ ජනතාව එදිනෙදා ජීවත් වූ ආකාරය මෙහි ප්‍රදර්ශනයවෙනවා.කොළඹ නගර ශාලාව සහ ගාලු මුවදොර හෝටලය එදා පැවති ආකාරය පෙන්වන රූපරාමු පෙළකින් පටන් අරගෙන නුවර එළියේ තේ කර්මාන්තයත්, ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ගැනත් විස්තරාත්මක දර්ශන පෙළක් මේ කෙටි චිත්‍රපටයෙන් ගෙන එනු ලබනවා. අවසානයේදී ලංකාවේ අතීත වැදි ජනතාවගේ ජීවිතය ගැනද මේ චිත්‍රපටයෙන් පෙන්වනු ලබනවා

    5. සිලෝන්පර්ල් ඔෆ් ද ඔරියන්ට් – Ceylon Pearl of the orient

    1952දීනිර්මාණයකර ඇතිඇතිමේචිත්‍රපටයතුලතේවගාව, කොළඹදියුණුව, නුවර, ප්‍රධානබුද්ධප්‍රතිමා, පන්සල්සහවාර්ෂිකවපවත්වනපෙරහැරගැනත්විස්තරකෙරෙනවා. ලංකාවේ ප්‍රධාන වගා ක්‍රමවගේමවසරගණනාවක්ගියත්එදා සිට අද දක්වා ප්‍රාථමික සෙවීමේ ක්‍රම අනුගමනය කරනාමැණික්කර්මාන්තයේක්‍රමවේදගැනත්මෙතැනදීකතාබහට ලක්වෙනවා.

    6. 1948 ලංකාවට නිදහස ලැබීම

    1948 වසරේ බ්‍රිතාන්‍ය පාලනයට නතුව සිටි ලංකාව නැවත ඒකීය සහ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීම මින්පිළිඹිබු වෙයි. ඒ වගේම චිත්‍රපටයටපාදක වී ඇත්තේ නිදහස් චතුරශ්‍රයේ පැවති පළමු නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් ග්ලොසෙස්ටර් හි ඩියුක්වරයා සහ එම මැතිණියගේ මෙරට සම්ප්‍රාප්තිය ඇතුළු නිදහස් උත්සවයේ විශේෂ අවස්ථාවන්ට සම්බන්ධ දර්ශනයි. මේ චිත්‍රපටය පසුබිම් කථනයකින් තොරවයි දිගහැරෙන්නේ.

    http://www.aniwa.lk
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    Video corrected
     
    • Like
    Reactions: Hasistranger

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,871
    113
    කෝ බන් එක වීඩියෝ එකක්වත් ප්ලේ වෙන්නේ නෑනේ

    නෑ බන් ඒ කාලේ කරන්ට් එක තිබ්බේ නෑ. සුද්දෝ කළුවරේ වීඩියෝ කරලා තියෙන්නේ. :lol::lol:
     
    Similar threads