සුදු දුවට!

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.



ෙමි සිදුවීම සත්‍්‍යසිදුවීමක් අැසුරින් ලියවුන නිර්ම්‍ානයක් බව කරෑනාෙවන් සලකන්න.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හරිම සංවේදී නිර්මාණයක් සොයුරිය. සත්‍ය කතාවක් තුලින් සමාජ විවරනයක යෙදෙමින් හරිම තත්වික ලෙස ඉදිරිපත් කරඇත. සාර්ථකයි.
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,783
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    hmmm...Marriage life ...in the worst view point...
    How missarable it would be to live with a husband like that...hmm...
    kawiyen me wage dewal idiripath karana eka honda pimmak...thawa duratath liyanna...

    kawiya karanna oni samajaya poshanaya karana ekai...honda narakakiya dena ekai...
    ekaoya karala thiyenawa...lassanai nirmanaya...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පවුල් කුඩුම්බිය බිඳ වැටෙන්න මුලික සාධක...දරුවෝ වෙනුවෙන් බඩ ගින්දර රකින අම්මාවරු....
    මත් කුඩෙන් තමන් පමණක් නොව සෙසූ ජීවිත ගණනාවක් අඳුරට ඇද දමන තාත්තලා පුත්තු...අද සමාජයේ පුළුල් ඇත්ත මේකයි..

    ඇයි මෙහෙම වුනේ කියන එකට විසඳුම් හොයන්න මේ නිර්මානය ජනතාවගේ හද ගැස්මත් එක්ක පොර බදනවා..

    සොයුරිය ඉතා කාලෝචිත සමාජ පැතිකඩක්..මෙහෙම ජීවිත අපි නොදැන නොදැක තව කී දාහක් ඇද්ද???

    ඔබේ ජනතාවාදී නිර්මානයට මගේ සහෝදර ආචාරය....ඔබට ජය...
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ස්තුතියි සැමටම. දවසක් උෙද්ම මෙ සිද්දියට සම්බන්ධ නංගි අඩාගෙන මාව හමුවෙන්න අාව. අැයගේ මහත්තයා මත් කුඩු වලට අැබ්බැහි ෙවලාහිටිෙය්. අැය ෙග් සිගිති දියනියට දඩුවම් කරපු ෙම් මිනිසා උඹව අර ත්‍රිවිලර් ඵකකට යට වෙයන් කියලයි ගිහින් තිබුනෙ. ෙමය මගේ හිතටත් තදින්ම වැදුන. ඒෙක ප්‍රතිඵලය තමයි ෙම්. හැම අදහසක්ම මට වටිනවා.ස්තුතියි.