කියන්න අමතක උනා...
සත්‍ය කථාවක්.... මගේ හොදම යාළුවෙක්ට උනේ...
ගෑනු ලමයට පිලිකාවක් හැදිලා..අව්රුදු 4ක් විදවලා විදවලා ඊයේ මිය ගියා..![]()
මමත් මේ වගේම කතාවක් දන්නවා...
ඒක පත්තරේක තිබ්බේ.....
පිළිකාවෙන් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී කොල්ල කෙල්ලව බදිනවා hospital එකේදී




