සුදු නංගී යලි හමුවෙමු..

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කියන්න අමතක උනා...
    සත්‍ය කථාවක්.... මගේ හොදම යාළුවෙක්ට උනේ...
    ගෑනු ලමයට පිලිකාවක් හැදිලා..අව්රුදු 4ක් විදවලා විදවලා ඊයේ මිය ගියා.. :(

    මමත් මේ වගේම කතාවක් දන්නවා...
    ඒක පත්තරේක තිබ්බේ.....

    පිළිකාවෙන් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී කොල්ල කෙල්ලව බදිනවා hospital එකේදී :(:(
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    අය්යො කොච්චර දුක හිතෙන කතාවක්ද මචන්,
    අනෙ කාටවත් එහෙම වෙන්න එපා

    :sorry::sorry::sorry::sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(:(:(

    උඹ මේක ගොඩක් හිතට වදින්න ලියල තියෙනවා....

    :(:(
    ස්තූතියි යාලු.. :)

    :( Sad Story !

    smiley_big_crying.gif
    :(:(

    මමත් මේ වගේම කතාවක් දන්නවා...
    ඒක පත්තරේක තිබ්බේ.....

    පිළිකාවෙන් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී කොල්ල කෙල්ලව බදිනවා hospital එකේදී :(:(

    මේ කථාවේ උනේ කෙල්ල ඊයෙ අපෙන් වෙන්වෙලා පාළු කනත්තට ගියා...
    කොල්ලා නොකා නොබී ඉදලා දුර්වල වෙලා ඉස්පිරිතාලෙ නැවැත්තුවා..
    උට සේලයින් දෙනවා ලු.. :(:(:sorry::sorry:

    අය්යො කොච්චර දුක හිතෙන කතාවක්ද මචන්,
    අනෙ කාටවත් එහෙම වෙන්න එපා

    :sorry::sorry::sorry::sorry::sorry:

    :yes::yes: :sorry::sorry: :(:(


    :(:(:sorry: