තකුම්බ තකතෙයි තකුම්බතෙයි තෙයි...හුක්කි හුක්කි හූ !

මුන්ගෙ ආතල්ම ඕන සීන් එකක් ඉවර වෙලා දෙකක් ඇනගෙන සර්පිනා පාරක් ගහලා බජව්වක් දාන එක
සැපේ ඉන්න උගන්නපු කාටුන්, හැබැයි හාවයි නරියයි ගමරාලයි නම් කැරිම චීත්ත චරිත
මං ආසම සින්දුව
මේක කාටූන් එකක් නෙවෙයි බන්, මපට් ෂෝ එකක් නෙගෝත කාටුන් යන්නේ දැන් .
යැයි යැයි අපේ කාලේ තමා හොද ඒවා ගියේ අනික ගියේ කඩ්ඩෙන් ඉංග්රිසි හරි ඉගෙන ගත්තා
ගාන කිව්වේ නැහැ එහෙන් තාම.කෝ මාගේ නීතිවිරෝධී භාණ්ඩ?
සුපිරි!ගාන කිව්වේ නැහැ එහෙන් තාම.
ඒ කාලේ හොද පමට් සෝ ගියා දෙපානම රූකඩ සංගමය , ද මපට් ශෝ , අම්බලංගොඩ රූකඩ සංදර්ශන සුපිරි තමාමේක කාටූන් එකක් නෙවෙයි බන්, මපට් ෂෝ එකක් නෙ