සුදු පුංචා...ආසාවෙන් බැලුව කාටුන් ❤️

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    මුන්ගෙ ආතල්ම ඕන සීන් එකක් ඉවර වෙලා දෙකක් ඇනගෙන සර්පිනා පාරක් ගහලා බජව්වක් දාන එක

    සැපේ ඉන්න උගන්නපු කාටුන්, හැබැයි හාවයි නරියයි ගමරාලයි නම් කැරිම චීත්ත චරිත

    මං ආසම සින්දුව
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මුන්ගෙ ආතල්ම ඕන සීන් එකක් ඉවර වෙලා දෙකක් ඇනගෙන සර්පිනා පාරක් ගහලා බජව්වක් දාන එක

    සැපේ ඉන්න උගන්නපු කාටුන්, හැබැයි හාවයි නරියයි ගමරාලයි නම් කැරිම චීත්ත චරිත

    මං ආසම සින්දුව

    අඩේ ජිම් අන්කල්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,172
    113
    35
    Spain
    ගෝත කාටුන් යන්නේ දැන් .
    යැයි යැයි අපේ කාලේ තමා හොද ඒවා ගියේ අනික ගියේ කඩ්ඩෙන් ඉ‍ංග්‍රිසි හරි ඉගෙන ගත්තා
    මේක කාටූන් එකක් නෙවෙයි බන්, මපට් ෂෝ එකක් නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මේක කාටූන් එකක් නෙවෙයි බන්, මපට් ෂෝ එකක් නෙ
    ඒ කාලේ හොද පමට් සෝ ගියා දෙපානම රූකඩ සංගමය , ද මපට් ශෝ , අම්බලංගොඩ රූකඩ සංදර්ශන සුපිරි තමා