සුදු පුතාල, මට පොඩි හෙල් එකක් ඕනා - Gaming Laptops

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    කම්පියුටර් බදාගෙන ඉන්නෙ නැතුව එලියට ඇවිල්ලා සෙල්ලමක් කරහන්. ඒක තමයි නියම ආතල් එක.

    Ex: RC Trucks, Body Building, Cycling.
    https://ftx-rc.com/rc-kits/electric-rc-cars/ftx-outlaw-4wd-brushless-ultra-4-rtr-buggy
    Upgrade kit https://ftx-rc.com/ftx-spares-parts/ftx-outlaw-spares

    ඔක ගත්තා, පට්ට. ඔකෙ ෆුල් මෙටල් අප්ග්‍රෙඩ් කිට් එකක් තියනවා, එක කරගන්න පාර්ට්ස් ඔඩර් කරන්න ඉන්නෙ. පොටො තිකක් දන්නම් අප්ග්‍රේඩ් එක කරලම.

    1.https://www.aliexpress.com/item/1005003510128933.html
    2.FTX Outlaw RC 1:10
    3.https://www.aliexpress.com/item/1005006127311982.html
    4. Drift RC Car - https://www.aliexpress.com/item/1005005754361600.html

    Future plan is making 8x8 https://www.aliexpress.com/item/1005006199982642.html

    ------ Post added on Dec 20, 2023 at 5:24 AM
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    https://ftx-rc.com/rc-kits/electric-rc-cars/ftx-outlaw-4wd-brushless-ultra-4-rtr-buggy
    Upgrade kit https://ftx-rc.com/ftx-spares-parts/ftx-outlaw-spares

    ඔක ගත්තා, පට්ට. ඔකෙ ෆුල් මෙටල් අප්ග්‍රෙඩ් කිට් එකක් තියනවා, එක කරගන්න පාර්ට්ස් ඔඩර් කරන්න ඉන්නෙ. පොටො තිකක් දන්නම් අප්ග්‍රේඩ් එක කරලම.

    1.https://www.aliexpress.com/item/1005003510128933.html
    2.FTX Outlaw RC 1:10
    3.https://www.aliexpress.com/item/1005006127311982.html
    4. Drift RC Car - https://www.aliexpress.com/item/1005005754361600.html

    Future plan is making 8x8 https://www.aliexpress.com/item/1005006199982642.html

    ------ Post added on Dec 20, 2023 at 5:24 AM

    උබ aliexpress එකෙන්ද බං RC ගන්නෙ? අවුලක් නැතුව මෙහෙට එනවද? Tax වදින්නෙ නැද්ද? මම නම් Hobby Mart එකෙන් තමයි ගන්නෙ. උන්ගෙ හැබැයි ගොඩක් ගනන් වැඩියි.
     
    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    උබ aliexpress එකෙන්ද බං RC ගන්නෙ? අවුලක් නැතුව මෙහෙට එනවද? Tax වදින්නෙ නැද්ද? මම නම් Hobby Mart එකෙන් තමයි ගන්නෙ. උන්ගෙ හැබැයි ගොඩක් ගනන් වැඩියි.
    Oyata salli godaaak tiyenawaney..... Mmmm mega thread ekak damuthe