https://ftx-rc.com/rc-kits/electric-rc-cars/ftx-outlaw-4wd-brushless-ultra-4-rtr-buggyකම්පියුටර් බදාගෙන ඉන්නෙ නැතුව එලියට ඇවිල්ලා සෙල්ලමක් කරහන්. ඒක තමයි නියම ආතල් එක.
Ex: RC Trucks, Body Building, Cycling.
https://ftx-rc.com/rc-kits/electric-rc-cars/ftx-outlaw-4wd-brushless-ultra-4-rtr-buggy
Upgrade kit https://ftx-rc.com/ftx-spares-parts/ftx-outlaw-spares
ඔක ගත්තා, පට්ට. ඔකෙ ෆුල් මෙටල් අප්ග්‍රෙඩ් කිට් එකක් තියනවා, එක කරගන්න පාර්ට්ස් ඔඩර් කරන්න ඉන්නෙ. පොටො තිකක් දන්නම් අප්ග්‍රේඩ් එක කරලම.
1.https://www.aliexpress.com/item/1005003510128933.html
2.FTX Outlaw RC 1:10
3.https://www.aliexpress.com/item/1005006127311982.html
4. Drift RC Car - https://www.aliexpress.com/item/1005005754361600.html
Future plan is making 8x8 https://www.aliexpress.com/item/1005006199982642.html
------ Post added on Dec 20, 2023 at 5:24 AM
Oyata salli godaaak tiyenawaney..... Mmmm mega thread ekak damutheඋබ aliexpress එකෙන්ද බං RC ගන්නෙ? අවුලක් නැතුව මෙහෙට එනවද? Tax වදින්නෙ නැද්ද? මම නම් Hobby Mart එකෙන් තමයි ගන්නෙ. උන්ගෙ හැබැයි ගොඩක් ගනන් වැඩියි.
Oyata salli godaaak tiyenawaney..... Mmmm mega thread ekak damuthe