සුදු පුතා, නදුන් වෙත

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    @Nadun26


    මම මේක කියන්නෙ උඹෙ හොදට, ඉතින් කියන එක ඕනම් අහපන්, නැත්තන් නිකන් හිටපන්. වාසි/පාඩු වෙන්නේ උඹට විතරයි. ඇහුවෙ නැත්තන් මේක ටයිප් කරන්න ගිය වෙලාව විතරයි මට නැති වෙන්නෙ.

    මම උඹේ පොස්ට් ජාති 2ක් දැකල තියෙනවා.

    උඹ කරපු වැඩ, සාර්ථක/අසාර්ථක ඒවා වෙන්න පුලුවන්
    උඹේ ජීවිත ප්‍රශ්න - වැඩි හරියක් ගොබ්බ සීන්

    දැන් උඹ දාන වැඩි හරියක් පොස්ට් වල උඹව කිච කරලා, නොන්ඩි කරලා රිප්ලයි වැටෙනවා. උඹබව තව තව expose වෙනවා සරල කතාව, උඹට ඒවලින් වෙන්නෙ හානියක් මිසක් හොදක් නෙවී.

    ඉතින් මම කියන්නේ මෙච්චරයි. උඹට උඹ කරපු සාර්තක වැඩක් වගේ දෙයක් මේකේ ශෙයාර් නොකර හිටපන්. මොකද උඹ ඕක මෙතන දැම්ම කියලා genuine සතුටු වෙන්නෙ හෙන පොඩි පිරිසක් විතරයි. අනිත් උන් උඹව නොන්ඩි කරල, උඹව උසි ගන්නලා ආතල් ගන්නවා.

    පොඩි පොඩි ප්‍රශ්නත් දාන්න එපා. මොකද වැඩිහිටි විදියට ඒවා උඹට විසදගන්න පුලුවන් වෙන්න ඕනා.

    ලොකු ප්‍රශ්න පුලුවන්නම් උඹේ අතීත, පුද්ගලික ලබ්බවල් නැතුව කෙටියෙන් දාපන්. සරල කතාව, උඹෙ දත් කැඩුන ඒවා අපිට අදාල නෑ.. සහ එන එන නොන්ඩි රිප්ලයි වලට රිප්ලයි කරල නිකන් නාගන්න එපා. ignore කරල දාපන්.

    දැන් උඹ කිවොත් "මට කතා කරන්න කෙනෙක් නෑ. ඒක නිසා තමා මම මෙතන දාන්නේ කියලා" මට කියන්න තියෙන්නේ, ඒකට Diary එකක් තියා ගනින්. ඒව තියෙන්නෙ ඔය වගේ ඒවට තමා.

    උඹ හිතුවට ලොකෙය් හැමොම ඉන්නෙ අනුන්ගෙ ප්‍රශ්න අහන්න කියලා, එහෙම නෑ. මිනිසුන්ට අනුන්ගෙ ලබ්බවල් බේරන්න වෙලාවක් නෑ. පුලුවන් ප්‍රමානය කරනවා. නැත්තන් මෙතන වෙනවා වගේ ආතල් ගන්නවා.

    කලින් කිව්ව වගේ, කැමති නම් හැදියන් නැත්තන් ඉතින් ඔහොමම හිටපන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    ඉතින් ඕක PM එකකින් දාපන්කෝ

    PM දාන්න තිබ්බ. ඒත් මෙහෙම දැම්මම ඌට මෙතන ඉන්න අනිත් උන්ගෙනුත් සප් එකක් හම්බෙ කියලා දැම්මේ උගේ ගොන් කම් අඩු කරගන්න.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ආහ් උඹ මුත් එක්ක විතරයි ආදරේ නේද. අරූටත් එකක් මේ වගේ දාපන් කෝ උඹට විතරයි හදලා ගන්න පුළුවන් මූ සුදු පුතා නේ අරුට කළු පුතා හරි කියපන් හරි නෑ නේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    ආහ් උඹ මුත් එක්ක විතරයි ආදරේ නේද. අරූටත් එකක් මේ වගේ දාපන් කෝ උඹට විතරයි හදලා ගන්න පුළුවන්

    Aadarayak ne ban. Mu nikamek newi. Salli hamba karala jiwath wenna hadana ekek wage. Eth uge attitude/personality amu chorai wage. Ewa itin mask karan jiwath wenna puluwan. E nisa podi sup ekak deela balanawa aai bite nokara.

    Anuradha wage un amu horu. so unta owa kiayla wadak ne.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    now-kiss-meme-2-2.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    හම්මට උබල රට ගැනත් ඔහොම ආදරෙන් හිතනව නං අද රට බංකෛළොත් පොන්නයෙක් කරන එකක් නෑනෙ.

    උබලත් “රට බංකොළොත් උනොත් තමා ඩොලර් වලට හොඳ මිලක් එන්නෙ , ඒ නිසා පොනිල්ට බලේ දීල දිගටම බංකොළොත් කරල තියාගන්න ඕන” attitude මාස්ක් කරගෙනනෙ ඉන්නෙ 🤮
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    PM දාන්න තිබ්බ. ඒත් මෙහෙම දැම්මම ඌට මෙතන ඉන්න අනිත් උන්ගෙනුත් සප් එකක් හම්බෙ කියලා දැම්මේ උගේ ගොන් කම් අඩු කරගන්න.
    දැන් උඹ දාන වැඩි හරියක් පොස්ට් වල උඹව කිච කරලා, නොන්ඩි කරලා රිප්ලයි වැටෙනවා. උඹබව තව තව expose වෙනවා සරල කතාව, උඹට ඒවලින් වෙන්නෙ හානියක් මිසක් හොදක් නෙවී. :rolleyes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    දැන් උඹ දාන වැඩි හරියක් පොස්ට් වල උඹව කිච කරලා, නොන්ඩි කරලා රිප්ලයි වැටෙනවා. උඹබව තව තව expose වෙනවා සරල කතාව, උඹට ඒවලින් වෙන්නෙ හානියක් මිසක් හොදක් නෙවී. :rolleyes:
    Umba man ganada kiyanne? Mata ban mekey inna un kiwwa kiyala hitha ridenne ne. Mama metanata enne athal ekata misak mage prashna katha karanna newi
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Umba man ganada kiyanne? Mata ban mekey inna un kiwwa kiyala hitha ridenne ne. Mama metanata enne athal ekata misak mage prashna katha karanna newi
    උඹ ගැන නෙවෙයි බං අරූ ගැනම තමයි කීවේ මේ ත්‍රේඩ් එකෙන් උටම තමයි ඔය කියපු ටිකම ආයම වෙන්නෙ.
     
    • Like
    Reactions: Honda.putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    හම්මට උබල රට ගැනත් ඔහොම ආදරෙන් හිතනව නං අද රට බංකෛළොත් පොන්නයෙක් කරන එකක් නෑනෙ.

    උබලත් “රට බංකොළොත් උනොත් තමා ඩොලර් වලට හොඳ මිලක් එන්නෙ , ඒ නිසා පොනිල්ට බලේ දීල දිගටම බංකොළොත් කරල තියාගන්න ඕන” attitude මාස්ක් කරගෙනනෙ ඉන්නෙ 🤮

    Umba wage gonekta reply karala terum karala deela wadak ne ponz.