@Nadun26
මම මේක කියන්නෙ උඹෙ හොදට, ඉතින් කියන එක ඕනම් අහපන්, නැත්තන් නිකන් හිටපන්. වාසි/පාඩු වෙන්නේ උඹට විතරයි. ඇහුවෙ නැත්තන් මේක ටයිප් කරන්න ගිය වෙලාව විතරයි මට නැති වෙන්නෙ.
මම උඹේ පොස්ට් ජාති 2ක් දැකල තියෙනවා.
උඹ කරපු වැඩ, සාර්ථක/අසාර්ථක ඒවා වෙන්න පුලුවන්
උඹේ ජීවිත ප්‍රශ්න - වැඩි හරියක් ගොබ්බ සීන්
දැන් උඹ දාන වැඩි හරියක් පොස්ට් වල උඹව කිච කරලා, නොන්ඩි කරලා රිප්ලයි වැටෙනවා. උඹබව තව තව expose වෙනවා සරල කතාව, උඹට ඒවලින් වෙන්නෙ හානියක් මිසක් හොදක් නෙවී.
ඉතින් මම කියන්නේ මෙච්චරයි. උඹට උඹ කරපු සාර්තක වැඩක් වගේ දෙයක් මේකේ ශෙයාර් නොකර හිටපන්. මොකද උඹ ඕක මෙතන දැම්ම කියලා genuine සතුටු වෙන්නෙ හෙන පොඩි පිරිසක් විතරයි. අනිත් උන් උඹව නොන්ඩි කරල, උඹව උසි ගන්නලා ආතල් ගන්නවා.
පොඩි පොඩි ප්‍රශ්නත් දාන්න එපා. මොකද වැඩිහිටි විදියට ඒවා උඹට විසදගන්න පුලුවන් වෙන්න ඕනා.
ලොකු ප්‍රශ්න පුලුවන්නම් උඹේ අතීත, පුද්ගලික ලබ්බවල් නැතුව කෙටියෙන් දාපන්. සරල කතාව, උඹෙ දත් කැඩුන ඒවා අපිට අදාල නෑ.. සහ එන එන නොන්ඩි රිප්ලයි වලට රිප්ලයි කරල නිකන් නාගන්න එපා. ignore කරල දාපන්.
දැන් උඹ කිවොත් "මට කතා කරන්න කෙනෙක් නෑ. ඒක නිසා තමා මම මෙතන දාන්නේ කියලා" මට කියන්න තියෙන්නේ, ඒකට Diary එකක් තියා ගනින්. ඒව තියෙන්නෙ ඔය වගේ ඒවට තමා.
උඹ හිතුවට ලොකෙය් හැමොම ඉන්නෙ අනුන්ගෙ ප්‍රශ්න අහන්න කියලා, එහෙම නෑ. මිනිසුන්ට අනුන්ගෙ ලබ්බවල් බේරන්න වෙලාවක් නෑ. පුලුවන් ප්‍රමානය කරනවා. නැත්තන් මෙතන වෙනවා වගේ ආතල් ගන්නවා.
කලින් කිව්ව වගේ, කැමති නම් හැදියන් නැත්තන් ඉතින් ඔහොමම හිටපන්.

වෙන එකක් හදාගන්න ඕන