සුදු පුතා නිසා ජිවත් වෙන තාත්තා
[FONT="]කිරියෙ සැරිසරද්දි පිට රට සවාරි යන අය, වාහන ගන්න අය Exam කරන අය, Internet Money හොයන අය ගන කියවද්දි මට මන් ගැන මාර දුකක් දැනුනේ.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]ඒකයි මෙක කියන්න Fake Profile හදන් ආවෙ.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]කියන්න කෙනෙක් නැති නිසා මෙහෙම දැම්මේ වරදවා හිතන්න එපා.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]මම මාස 7 ක් පොඩි පුතෙකුගෙ තාත්තා කෙනෙක්. මෙකේ අය ඩොලර් වලින් රුපියල් ලක්ශ ගනන් වලින් කතා කරද්දි මන් රු.50000 ක් හොයා ගන්න විදියක් නැතුව දුක් වෙනව.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මගෙ ගෑනිවත් මාව ගනන් ගන්නෙ නෑ.[/FONT]
[FONT="]මම ණය වෙන්න කැමති නෑ (තවත්), ඉන්ටෙර්නෙට් Money හොයන්න මට PC එකක් නෑ.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම එහෙම පිටින්ම කඩගෙන වැටුනු මිනිහෙක්. මගෙ ලොකේ මට ආදරේ කරන්නෙ, මගෙ දුක නිවන්නෙ මගෙ පුන්චි පුතාගේ හිනාව විතරයි.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]හිගමන් ඉල්ලන්නවත්, ජොබ් එකක් ඉල්ලන්නවත් නෙමේ මෙක දැම්මෙ. මෙහෙමවත් මන් මෙක කාටවත් කිව්වෙ නැත්තන් මගෙ පපුව පැලිල මැරෙයි.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]යාලුවනේ, සල්ලි වියදම් කරද්දි පරිස්සමට කරන්න. පුලුවන් තරන් ඉතිරි කරන්න. අනිත් අයට උදව් කලාට කමක් නෑ. තමන්ටත් ඉතුරු කරගන්න.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නැත්තන් මට වගෙ සල්ලි ඔනේ කාලෙට මැරි මැරි ජීවත් වෙන්න වේවි. එදාට ඔය උදව් කල කවුරුත් ඔයා ගාව නැති වේවි.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]-- සුදු පුතා නිසා ජිවත් වෙන තාත්තා

paya 10k wada karalaa 12k aran mokatada ban ita wadaa hoyanna puluwan pol kadanna giyath
[/FONT]