සුදු පුතා නිසා ජිවත් වෙන තාත්තා

Oct 7, 2014
2
1
0
සුදු පුතා නිසා ජිවත් වෙන තාත්තා

[FONT=&quot]කිරියෙ සැරිසරද්දි පිට රට සවාරි යන අය, වාහන ගන්න අය Exam කරන අය, Internet Money හොයන අය ගන කියවද්දි මට මන් ගැන මාර දුකක් දැනුනේ.[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]ඒකයි මෙක කියන්න Fake Profile හදන් ආවෙ.[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]කියන්න කෙනෙක් නැති නිසා මෙහෙම දැම්මේ වරදවා හිතන්න එපා.[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]මම මාස 7 ක් පොඩි පුතෙකුගෙ තාත්තා කෙනෙක්. මෙකේ අය ඩොලර් වලින් රුපියල් ලක්ශ ගනන් වලින් කතා කරද්දි මන් රු.50000 ක් හොයා ගන්න විදියක් නැතුව දුක් වෙනව.
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මගෙ ගෑනිවත් මාව ගනන් ගන්නෙ නෑ.[/FONT]
[FONT=&quot]මම ණය වෙන්න කැමති නෑ (තවත්), ඉන්ටෙර්නෙට් Money හොයන්න මට PC එකක් නෑ.
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මම එහෙම පිටින්ම කඩගෙන වැටුනු මිනිහෙක්. මගෙ ලොකේ මට ආදරේ කරන්නෙ, මගෙ දුක නිවන්නෙ මගෙ පුන්චි පුතාගේ හිනාව විතරයි.[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]හිගමන් ඉල්ලන්නවත්, ජොබ් එකක් ඉල්ලන්නවත් නෙමේ මෙක දැම්මෙ. මෙහෙමවත් මන් මෙක කාටවත් කිව්වෙ නැත්තන් මගෙ පපුව පැලිල මැරෙයි.[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]යාලුවනේ, සල්ලි වියදම් කරද්දි පරිස්සමට කරන්න. පුලුවන් තරන් ඉතිරි කරන්න. අනිත් අයට උදව් කලාට කමක් නෑ. තමන්ටත් ඉතුරු කරගන්න.
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]නැත්තන් මට වගෙ සල්ලි ඔනේ කාලෙට මැරි මැරි ජීවත් වෙන්න වේවි. එදාට ඔය උදව් කල කවුරුත් ඔයා ගාව නැති වේවි.[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]-- සුදු පුතා නිසා ජිවත් වෙන තාත්තා :(:(:(:(:(:(:(:(:(:(
[/FONT]

  • Like
Reactions: KingCM

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    gawojeS.png
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අනේ බන් ජීවිතේ ඔහොම තමා .. පුළුවන් විදිහට ජීවත් වෙමු .. අනික මේකේ ඉන්න එවුන් කියන ඒවාට මානසිකව වැටෙන්න එපා .. මේකේ ferrari ටෝක් දෙන හුගක් එවුන් අම්මගෙයි තාත්තගෙයි සල්ලි වලින් ඉන්ටෙර්නෙට් බිල් ගෙව ගෙව පුටුව රත් කර කර ගෙදර ඉන්න අපතයෝ
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අසරණ පියා;17226196 said:
    mama job ekak karanawa ban. eth e padiya madi jeewath wennath. Naya gewannath

    උබ කොහේද ඉන්නේ? රෑට පැය 10ක් විතර වැඩ කරන්න පුලුවන්ද? 12ක් විතර දෙන්න පුලුවන්. රෑකෑමත් එක්ක. කැමති නම් මට pm එකක් දාපන්
     
    Oct 2, 2014
    164
    22
    0
    උබ කොහේද ඉන්නේ? රෑට පැය 10ක් විතර වැඩ කරන්න පුලුවන්ද? 12ක් විතර දෙන්න පුලුවන්. රෑකෑමත් එක්ක. කැමති නම් මට pm එකක් දාපන්
    12k kiwuwe 12000 :baffled: paya 10k wada karalaa 12k aran mokatada ban ita wadaa hoyanna puluwan pol kadanna giyath
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    [FONT=&quot]ඉන්ටෙර්නෙට් Money හොයන්න මට PC එකක් නෑ.
    [FONT=&quot]etakota EK enne mokenda? :P[/FONT]
    [/FONT]
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    හිං සැරෙ;17226227 said:
    12k kiwuwe 12000 :baffled: paya 10k wada karalaa 12k aran mokatada ban ita wadaa hoyanna puluwan pol kadanna giyath

    උබ නිකන් දෙන්නැතිව හිටහන්. මට ඕනතරම් ඔය ගානට වැඩ කරන කොල්ලො කුරුට්ටො හොයාගන්න පුලුවන්. මූට සල්ලි ඕන නිසා කිව්වේ. උබට ඇම්ම නම් හොයල දීපන් ජොබක් :angry::angry::angry: මම වැඩට ඩිග්රි ගහපු , o/l ,a/l කරපුව බලන්නෑ :angry::angry:

    රෙද්ද.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    hitin watena epa machan

    anik minisu hamba karana ewata irisiya karanat epa

    oya wada karana atare wena mokak hari skill ekak develop kara ganna try karapan machan bari naha

    mamat ehema tamai

    mulin grapichs design kala passe tika kalekain web desinig kala itat pase web developing igena gata ita pase seo patan gata step by step

    dan mobile developing balagena yanawa

    anna ea wage alut alut dewal try karapan machan
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ බන් ජීවිතේ ඔහොම තමා .. පුළුවන් විදිහට ජීවත් වෙමු .. අනික මේකේ ඉන්න එවුන් කියන ඒවාට මානසිකව වැටෙන්න එපා .. මේකේ ferrari ටෝක් දෙන හුගක් එවුන් අම්මගෙයි තාත්තගෙයි සල්ලි වලින් ඉන්ටෙර්නෙට් බිල් ගෙව ගෙව පුටුව රත් කර කර ගෙදර ඉන්න අපතයෝ

    :D:D:D ඔව් යකෝ එක නම් ඇත්ත:D:D:D:D:D
     
    Oct 2, 2014
    164
    22
    0
    උබ නිකන් දෙන්නැතිව හිටහන්. මට ඕනතරම් ඔය ගානට වැඩ කරන කොල්ලො කුරුට්ටො හොයාගන්න පුලුවන්. මූට සල්ලි ඕන නිසා කිව්වේ. උබට ඇම්ම නම් හොයල දීපන් ජොබක් :angry::angry::angry: මම වැඩට ඩිග්රි ගහපු , o/l ,a/l කරපුව බලන්නෑ :angry::angry:

    රෙද්ද.
    ශමය කුණූ කොල්ලෙට ගන්න ගහලයෙක් වෙන්න එපා මචන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිං සැරෙ;17226547 said:
    ශමය කුණූ කොල්ලෙට ගන්න ගහලයෙක් වෙන්න එපා මචන්

    :D:D

    පුද්ගලිකව එකෙක්ට විතරක් බැනලා වැඩක් නැහැ බන් එකට..... උ එහෙම හරි එන්න කියපු එකැ ගන කත්කරපන්
     
    Oct 2, 2014
    164
    22
    0
    :D:D

    පුද්ගලිකව එකෙක්ට විතරක් බැනලා වැඩක් නැහැ බන් එකට..... උ එහෙම හරි එන්න කියපු එකැ ගන කත්කරපන්
    උට බැන්නෙ නැහැ බන් උගෙන් ඇහුවා විතරයි උනෙ ඇගට කඩාගෙන පැන්නෙ