සුදු පුන්චා - අවුරුදු 30ක අතීතෙට යමු!

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මරු කතාව :love: :love: :love: .

    මොනා උනත් 90ස් කිඩ්ස් තමයි බන් ලකී. බලපන් ඇමරිකන් පයි එහෙම අපේ වයස එක්ක ගානට උන්ගේ චරිතත් වෙනස් වෙලා ඒ විදිහට ෆිල්ම් එනවා. වැඩි දෙයක් ඕන නෑ සෝමරත්න දිසානයකම බලපන්. අපි පොඩි කාලෙ සූරිය අරණ එනම් මනං ගහල දැන් වයසට ගැලපෙන්න ජංගි හොරා වගේ ඒවා හදනවා. එක වෙනම ලල් එකක්
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ඒ කාලේත් රෑට කරන්ට් කපනවා මේ කාලෙත් කරන්ට් කපනවා. අවුරුදු 1000ක් ගියත් එක වෙනස් වෙන්නේ නෑ.
    Always brekadown Always



    ඒ කාලේත kiwwe , mona ?
    Chandrikage kale
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Rupawahiniyeth nariyek inna seen ekak giya neh. eke nan actorsla saththunta adagena hitiye. adum wikunana eluwek ehema hitiya. kukulekuth hitiyada koheda.
    හ්ම්! මටත් මතකයි! පාලිත ලොකුපෝතාගම නේද නරිනයිදෙට හිටියේ?
    මොනා නැතත් ඒ කතාවේ කිකිළිට හිටපු අක්ක ඒ කාලේ මගේ ක්‍රෂ් එකක්!
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,385
    1,987
    113
    ape punchi kaale ban.. 😍😍😍 thursday 5.10ta roopavahiniye pissu poosa cartoon eka balala 5.30ta ITN ekata set wenawa meka balanna.. mulu sathiyatama cartoon 1i nathnam 2i.. Those are the days of our lives machanla..
     
    • Love
    Reactions: KrishanL89

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,539
    6,307
    113
    බුදු සරණ වේවා සදහම් සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා...
    එකපාරටම

     
    • Love
    Reactions: NRTG and KrishanL89