දියුණු නිදහසේ හිතන ආගම් අදහන්නේ නැති සම ලිංගික විවාහ පිළිගන්න සුදු මහත්තුරුන්ට දූපත් වාසී ගෝත්‍රික බඹරු ටිකක් ප්‍රහාරයක් එල්ල කරල.
මුන්ටත් වෙන රටවල් නැතුව මේ අපායටම එනවනේ.
අපේ සුදු මහත්තුරුන්ට රිද්දුවට බඹරු වඳ කරලා දාන්න ඕනේ
උඹලට අමාරුවක් නැත්තන් මම හරි සමාව ගන්නන්
"සර් අම් සිරි ලන්කන් සර්. වෙරි සොරි සර් බී බයිට්, එස්ට්‍රීම්ලි සොරි සර්. වෙරි බියුටිපුල් කන්ට්‍රි සර්. සීගිරිය, බීච්, ඇල්ල. ප්ලීස් කම් අගේන් සර් හෙහ් හෙහ්"