සුදු මහත්තුරුන්ට බඹර ප්‍රහාරයක්? වගකිවයුත්තෝ මීක් කියය්?

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    දියුණු නිදහසේ හිතන ආගම් අදහන්නේ නැති සම ලිංගික විවාහ පිළිගන්න සුදු මහත්තුරුන්ට දූපත් වාසී ගෝත්‍රික බඹරු ටිකක් ප්‍රහාරයක් එල්ල කරල.

    මුන්ටත් වෙන රටවල් නැතුව මේ අපායටම එනවනේ.

    අපේ සුදු මහත්තුරුන්ට රිද්දුවට බඹරු වඳ කරලා දාන්න ඕනේ :growl:


    උඹලට අමාරුවක් නැත්තන් මම හරි සමාව ගන්නන්

    "සර් අම් සිරි ලන්කන් සර්. වෙරි සොරි සර් බී බයිට්, එස්ට්‍රීම්ලි සොරි සර්. වෙරි බියුටිපුල් කන්ට්‍රි සර්. සීගිරිය, බීච්, ඇල්ල. ප්ලීස් කම් අගේන් සර් හෙහ් හෙහ්"

     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පිටනෙ බන් . අරූගෙ නිපල් එකක් නම් පෙන්නනවා🤭
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    "සර් අම් සිරි ලන්කන් සර්. වෙරි සොරි සර් බී බයිට්, එස්ට්‍රීම්ලි සොරි සර්. වෙරි බියුටිපුල් කන්ට්‍රි සර්. සීගිරිය, බීච්, ඇල්ල. ප්ලීස් කම් අගේන් සර් හෙහ් හෙහ්" :ROFLMAO:
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ජෙප්පෝ වෙන්ඩැති කියලා කවුරුත් කියලා නැනේ... රැල්ල ඉවර වෙලාද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    "සර් අම් සිරි ලන්කන් සර්. වෙරි සොරි සර් බී බයිට්, එස්ට්‍රීම්ලි සොරි සර්. වෙරි බියුටිපුල් කන්ට්‍රි සර්. සීගිරිය, බීච්, ඇල්ල. ප්ලීස් කම් අගේන් සර් හෙහ් හෙහ්" :ROFLMAO:

    දූපත්මානසිකත්වේ කියන්නත් බෑ ඉන්දියන් පකිස්තාන් උනුත් එහෙමනේ. වහල්භාවය / සතවර්ෂ ගණනාවක් රජ්ජුරු කෙනෙක් යටතේ ඉඳල පුරුද්ද. මම නම් සුද්දොන්ට සර් කියන්නේ නෑ. ඔය ඔකුන්ගේ යුටුබ් චැනල් වල වැලලෙන්න යන්නේ නෑ. ලංකාවේ යක්ක පුතාල නම් ඉතිං හම්මේ කමෙන්ට් බලන්න එපැයි. යුටුබ් කාරයොත් මෙහෙට එන්නේ ඕව දන්නා නිසා තමයි.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පාලනය කරන එවුන් පිස්සු කෙළියට රට මොනව කරන්නද බන් ? අපේ රටේ වගේ ජෛව විවිධත්වයක්, දේශගුණයක්, උන්ගේ රටවල් වල නැහැ. මුන් දකුණු අප්‍රිකාවේ. ඉතින් ඒ රටට සාපේක්ෂව අපේ රටේ බලන්න දේවල් ගොඩක් තියේ...:yes:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,393
    2,391
    113
    මුගෙ කෙල්ලගෙ ටොප්ලස් ෆොටො එකක් පෙන්නනවා අන්තිමට 😻
    kiyedida?
    13.30 බලපන්
    ko hutto topless, skiniyakne adan inne
    බලන් ඉදපන් ටිකක් වෙලා.
    ammo ammo mugee boru
    පිටනෙ බන් . අරූගෙ නිපල් එකක් නම් පෙන්නනවා🤭
    මේක සොඳුරු ලෝකයක් සතුටු සිනා පිරුනු සාදයක් :P
     
    • Haha
    Reactions: kingcapton

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    පාලනය කරන එවුන් පිස්සු කෙළියට රට මොනව කරන්නද බන් ? අපේ රටේ වගේ ජෛව විවිධත්වයක්, දේශගුණයක්, උන්ගේ රටවල් වල නැහැ. මුන් දකුණු අප්‍රිකාවේ. ඉතින් ඒ රටට සාපේක්ෂව අපේ රටේ බලන්න දේවල් ගොඩක් තියේ...:yes:
    South Africa patta lassana ratak