සුදු මහත්තුරු එක්ක වැඩ කරන්න full time Remote

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,703
    13,451
    113
    🤍
    Work from home job ekak hoyganne kohomada ?

    Fullstack

    React
    Nextjs
    Tailwind
    Laravel

    Company ekaka full time remote

    Sudu mahatturu certifications balanawada ,

    Kohomada hoyganne ? Linkedin da ?

    Portfolio tibbama madi da ?

    6HZsCvg.jpg
     
    • Like
    Reactions: Thiefx

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    matath tiyena pasnayak danna kenek udaw karandako
    linkedin nam 200+ apply karala athi eeth ekakinwath interview wath call kalee naa
     
    • Sad
    Reactions: Psiko

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033
    113
    Work from home job ekak hoyganne kohomada ?

    Fullstack

    Company ekaka full time remote

    Sudu mahatturu certifications balanawada ,

    Kohomada hoyganne ? Linkedin da ?

    Portfolio tibbama madi da ?

    6HZsCvg.jpg

    Interview ගොඩක් තියෙනවා මන් හිතන්නෙ. අපිවත් ඒ ගොල්ලො ගන්නෙ ඩස්පයො ගානට
     
    • Wow
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,703
    13,451
    113
    🤍
    matath tiyena pasnayak danna kenek udaw karandako
    linkedin nam 200+ apply karala athi eeth ekakinwath interview wath call kalee naa
    Ahema work krn aya innw ned bro

    Interview ගොඩක් තියෙනවා මන් හිතන්නෙ. අපිවත් ඒ ගොල්ලො ගන්නෙ ඩස්පයො ගානට
    Kohomd dnne
    ------ Post added on Mar 8, 2025 at 7:17 PM
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    Projects + CS Knowledge
    මේ දෙක තමා ඕනා තම ඔයා projects වලට use කරපු Library, Frameworks ගැනත් පැහැදිලි දැනුමක් තියෙන්න ඕනේ.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,703
    13,451
    113
    🤍
    Projects + CS Knowledge
    මේ දෙක තමා ඕනා තම ඔයා projects වලට use කරපු Library, Frameworks ගැනත් පැහැදිලි දැනුමක් තියෙන්න ඕනේ.
    Karapu projects neda brother
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    gama atharinna epa.

    hoda ekak hambenakan apply karanna

    adupadu dawasa gane hadaganna,

    math try, habayi danma neme,

    thwat tika kalyak normal job eka karan yanwa, eetapasse apply karanwa
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,703
    13,451
    113
    🤍
    gama atharinna epa.

    hoda ekak hambenakan apply karanna

    adupadu dawasa gane hadaganna,

    math try, habayi danma neme,

    thwat tika kalyak normal job eka karan yanwa, eetapasse apply karanwa
    Ahemada ehma work krn aya innawa neda bro ona taram lankawe ? Ehm job wlt gannawa neda remote
    LinkedIn වලිං ගේමක් ගහන්න පුලුවං බං..
    LinkedIn තියෙන වේකන්සි වල කම්පැනි සයිට් වලට ගිහිල්ල ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුලුවන් නං වඩා හොඳයි..
    Linkedin ekenm vacant dapu gaman okkom apply krnw dakala tynw. Ehma work krn aya innawa neda broo
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Ahemada ehma work krn aya innawa neda bro ona taram lankawe ? Ehm job wlt gannawa neda remote

    Linkedin ekenm vacant dapu gaman okkom apply krnw dakala tynw. Ehma work krn aya innawa neda broo
    මම දැන් නන් WFH නෙවෙයි.. එත් මට සාමාන්‍යයෙන් රෙපුටඩ් ඉන්ටනැශනල් ලෙවල් එකේ එකක් සෙට් උනා ලක් එකට වගේ.. Linkedin එකත් නිකං CV එක වගේ තමයි.. පෝස්ට් නං දැම්මෙ නැතත් කමක් නෑ.. වර්ක් එක්ස්පීරියන්ස් , තමංගෙ ස්කිල්ස් හොඳට වෙලාව අරං අප්ඩේට් කරන්න ඕන. අනික් එක ඉතිං ඔය කොච්චර තිබ්බත් අතට ගත්ත ගමං බලන්න හිතෙන විදිහෙ CV එකක් තියෙන්න ඔන.. මං සෑහෙන කාලයක් ඔය දෙක කරන්න කම්මැලිකමේ ඔහේ සෙට් වෙන එකක් සෙට් වෙයි කියල හතර වටේ දදා හිටිය.. පස්සෙ මටම එපා වෙලා එක මාසයක් අරං.. හොඳට වෙලාව අරං හැමදේම අප්ඩේට් කරා.. ඊට පස්සෙ ගේමක් නෑ..

    හැමදේම තීරණය වෙන්නෙ අපි අපිව මාකට් කරගන්න විදිහ , ප්‍රෙසෙන්ට් කරන විදිහ මත බං
     
    Gammak tamai . Dennm jambu thanks brooo 🔥🔥🔥
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    unpopular opinion: සුඩු මසත්තුරු කිව්වට වැඩිපුර ඉන්නෙ ර්ර්ර්ර්ර් කියන අල්ලපු රටේ මහත්තුරු නෝනල 🫠
     
    • Wow
    Reactions: Psiko